Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කැළිකසළ නිසා පීඩා විඳින ඔළුවිල් ප්‍රදේශයේ වන අලින්

පසුගිය දශක කිහිපය තුළ මෙරට වනාන්තර අනවසරයෙන් කපා දමන ආකාරය සුලබව දක්නට ලැබුණා. එලෙස වනාන්තර එළිපෙහෙලි කිරීම නිසා වන අලින්ට සිය වාසස්ථාන අහිමි වුණා.

article

1993 ඉන්දු-ලංකා එක්දින තරගාවලිය පිළිබඳ මතකය

1993 වසරේ ජූලි මාසයේ දී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලංකාවට පැමිණියේ ටෙස්ට් සහ එක්දින තරග 3 බැගින් ඇතුළත්ව තිබුණු තරගාවලි දෙකකට සහභාගි වීම සඳහා යි.

article

දත් මුල් රැක දෙන විස්කම් ඔසුවකි ලුණු

ආහාර සැපීම පමණක් නොව, මුහුණේ හැඩය පවත්වා ගන්නටත්, වචන හසුරුවන්නටත්, සුන්දර සිනහවකටත් දත් දෙපෙළ රැක ගැනීම වැදගත් වුව ද 2015-16 ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාව විදුරුමස් රෝග මෙරට බහුලව දකින්නට ලැබෙන බවත්, අවු.15 දරුවන්ගෙන් 47%ක් විදුරුමස් රෝග වලින් පීඩා විඳින බවත් පෙන්වා දෙනවා.

article

දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවිය හැකි බලපෑම්

මානව ක්‍රියාකාරකම් නිසා සිදුවන දේශගුණික විපර්යාස හේතුවෙන් පසුගිය කාල සමය තුළ ලොව පුරා සිටින මිනිසුන් පීඩාවට පත්වන ආකාරය දක්නට ලැබුණා.

article

සුපිරි වෙළඳසැල් සංකල්පයේ ආරම්භය: පිග්ලි විග්ලි

අද වන විට සුපිරි වෙළඳසැල් අපේ රටටත් නව අත්දැකීමක් නොවෙයි. ඒ තරමටම සුපිරි වෙළඳසැල් ජාලා ලොව පුරා පැතිරී තිබෙනවා. මේවා වෙළඳ කටයුතු වඩාත් පහසු කර දීමටත්, පාරිභෝගික ආකර්ශනය වැඩි කිරීමටත් සමත්වී තිබෙනවා.

article

ලාංකීය විකට සිනමාවේ තරුවක් නිවී යයි

දශක 3කට වැඩි කාලයක් විකට නළුවෙකු ලෙසින් ප්‍රේක්ෂකයන් කුල්මත් කළ ටෙනිසන් කුරේ ඊයේ අප අතරින් වෙන් වුණා. මේ ඔහුගේ සිනමා දිවිය පිළිබඳ ආපසු හැරී බැලීමක්.

video

ශ්‍රී ලංකා-රුසියා තානාපති සබඳතා ඇරඹුණු හැටි

පසුගිය දිනක ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් රුසියාවේ විශ්වවිද්‍යාල තුනක් අනුමත විශ්වවිද්‍යාල ලේඛනයෙන් ඉවත්කරන බව නිවේදනය කළා.

article

බුද්ධිමත් දරු කැලක් උදෙසා ළදරු යකඩ ඌණතාවය වළකමු

උපතේ සිට අවුරුදු 5 දක්වා කාලයේ දී මොළයේ වර්ධනයෙන් 90%ක් තරම් ප්‍රමාණයක් සිදුවන බැවින් එම කාලය තුළ සුදුසු පෝෂණ මට්ටම පවත්වා ගැනීමෙන් ඔවුන්ගේ මුළු ජීවිතයම ඉන් සරුසාර කරන්නට දෙමව්පිය ඔබට හැකි වෙනවා.

article

End of Articles

No More Articles to Load