Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුපිරි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරුවක් නිවී යයි

1984-1994 කාල සමය තුළ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ඩීන් ජෝන්ස් වේගයෙන් පන්දුවට පහරදිය හැකි පිතිකරුවෙකු ලෙසින් ප්‍රසිද්ධියට පත්ව සිටියා.

article

දුම්රිය සේවය සහ ටැබ්ලට් ක්‍රමය

කෝච්චියේ යද්දී ටැබ්ලට් එක හුවමාරු වෙනවා දැකලා තියෙනවා ද? ඔබ ඒ ගැන කුතුහලයෙන් සිටියා නම්, ඒ ගැන තොරතුරු සරලව මේ වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එනවා.

video

සදාචාරය හා සංස්කෘතිය අතර හිරවන ලිංගික අධ්‍යාපනය

ඇරිස්ටෝටල් වරක් ප්‍රකාශ කළ පරිදි, මිනිසාට උපතින්ම හිමිවන ප්‍රධාන ආශාවන් ත්‍රිත්වයකි. එනම් ධනය,  බලය, සහ ලිංගිකත්වය ළඟා කරගැනීමට ඇති ආශාව යි. මින් ධනය හා බලය පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කළ ද, තෙවන අවශ්‍යතාවය පිළිබඳව ප්‍රසිද්ධියේ කතා වන්නේ කලාතුරකිනි. බොහෝවිට ලිංගිකත්වය අප්‍රසිද්ධ, අප්‍රකට මාතෘකාවක් බවට පත්වී ඇත. නමුත් ඉන් ලිංගිකත්වය පිළිබඳ ආශාවක් හෝ අවශ්‍යතාවයක් පුද්ගලයාට නොමැති බව ප්‍රකාශ නොවේ.

article

ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ගල් ලෙන් 3ක්

ලංකාවේ ඉතිහාසය පිළිබඳව සොයන බොහෝ දෙනෙකු ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳව හැදෑරීම සඳහා උනන්දුවක් දක්වනවා. ඒ මීට වසර දහස් ගාණකට පෙර මෙරට ජීවත් වුණු මානවයන්ගේ ජීවන රටාව පිළිබඳව දැනගැනීමට තිබෙන කැමැත්ත නිසා යි. සාමාන්‍යයෙන් ප්‍රාග් ඓතිහාසික යුගය ලෙසින් සලකනු ලබන්නේ ක්‍රි.පූ 125,000 හෝ ඊට පෙර යුගයේ සිට ක්‍රි.පූ 1000 දක්වා ගෙවුණු කාල පරාසය යි.

article

ලංකාවේ මැංගුස් වගාව ගැන තොරතුරු බිඳක්

අප රට තුළ විවිධ රසවලින් යුත් පළතුරු වර්ග රැසක් දක්නට ලැබෙනවා. වසරේ එක් එක් කාර්තුවේ දී දේශීය වෙළඳපොළේ විකිණීමට ඇති පළතුරු වර්ග අතුරින් මැංගුස්වලට කවුරුත් ප්‍රියතාවයක් දක්වනවා. ඒ, මැංගුස්වල ඇති එයටම ආවේණික වුණු රසය නිසා යි.

article

කොරෝනා මරණ ප්‍රමාණය මිලියනයකට ආසන්න වෙයි

පසුගිය මාස 10ක පමණ කාලය තුළ ලොව පුරා පැතිරී ගිය කොරෝනා වසංගතය තවමත් අවසන් වී නැහැ. පසුගිය සතිය තුළ ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියන 2කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වුණා.

article

ජයසූරියගේ මංගල ටෙස්ට් ශතකය

1995/96 ඕස්ට්‍රේලියානු සංචාරය යටතේ ඇඩිලේඩ් පිටියේ පැවති තෙවැනි ටෙස්ට් තරගයේ දී ජයසූරිය සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළා. මේ ඔහුගේ එම සුපිරි ඉනිම පිළිබඳව යළි මතක් කිරීමක්.

video

ලංකාවේ සාහිත්‍ය මාසය ගෙවෙන්නේ මෙහෙම යි

ෆ්‍රැන්සිස් බේකන් නම් ඉංග්‍රීසි ජාතික පඬිවරයා විසින් කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන කියමන ප්‍රකාශයට පත්කළේ මීට සියවස් ගණනාවකට පෙර යි. එලෙස බේකන් විසින් ප්‍රකාශයට පත්කළ කියමන එදාට මෙන්ම අදටත් වලංගු යි.

article

උතුරෙන් බිහිවුණු සන්නද්ධ කණ්ඩායම්වල ඉතිහාසය

S.J.V. චෙල්වනායගම් සහ G.G. පොන්නම්බලම් යන ද්‍රවිඩ නායකයන් දෙදෙනා 1947 වසරේ පැවති පළමු මහා මැතිවරණයේ දී කන්කසන්තුරය සහ යාපනය යන ආසන සඳහා තරග කළා. එය ජයග්‍රහණය කර, පාර්ලිමේන්තු වරම් දිනාගත් එම නායකයන් දෙදෙනා 60 දශකයේ අගභාගය වන විට උතුරුකරය තුළ සැලකිය යුතු බලයක් හිමිකරගෙන සිටියා.

article

සුළං මෝල්වල ඉතිහාසය ගැන තොරතුරු බිඳක්

කාලය සමග ක්ෂය වී නොගොස් කෙටි කලකින්ම යළිත් ජනනය වන බලශක්ති ප්‍රභවයන්, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් යන පොදු නාමයෙන් හඳුන්වනවා. සූර්ය ශක්තිය, සුළං බලය, උදම් ශක්තිය, ජීව ඉන්ධන වැනි ප්‍රභවයන් ඒ සඳහා උදාහරණයන් ලෙස දැක්විය හැකියි. එම ප්‍රභවයන් අතරින් සුළං බලය දිගු කලක සිට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් ලෙසින් භාවිතා කළා.

article

ටියුලිප් මල නෙදර්ලන්තයට පැමිණි හැටි

16 වැනි සියවසේ අග භාගයේ දී නෙදර්ලන්තයට හඳුන්වාදුන් එක්තරා මල් වර්ගයක් එරට ජනප්‍රිය වුණු ආකාරය පිළිබඳව දැනගන්න මෙම වීඩියෝව නරඹමු.

video

අරවින්දගේ එක්දින දිවියේ අමතක නොවන තරගාවලි 9ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවුණු සුවිශේෂී පිතිකරුවන් අතුරින් අරවින්ද ද සිල්වාට ප්‍රමුඛස්ථානයක් හිමිවනවා.

article

End of Articles

No More Articles to Load