Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පර්සිගේ දිරියෙන් කැංගරුවන් මට්ටු කළ බ්‍රිස්බේන් ටෙස්ට් ගැටුම

පර්සි අබේසේකර යන නම ඇසුනු සැනින් අපට මතක් වන්නේ ජාතික කොඩිය අතින් ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරිමත් කරන පුද්ගලයෙක්. ඒ, පර්සි අබේසේකර නම් ක්‍රිකට් ලෝලියා දශක ගණනාවක සිට අපේ ක්‍රිකට් කණ්ඩායමට ලබා දුන් සහාය නිසා යි. 80 දශකය වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ක්‍රිකට් පිටිය තුළ සිටි ප්‍රබල කණ්ඩායමක් නොවෙයි. එම නිසා ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය වැනි රටවල් අපට නිතරම කෙනෙහිලිකම් කළා.

article

දිය යට පිහිටි කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන

ශ්‍රී ලංකාවේ ඉදිවූ පළමු දිය යට කෞතුකාගාරය පසුගිය දා විවෘත කරනු ලැබීමත් සමග දිය යට කෞතුකාගාර පිළිබඳ නව කතිකාවක් ශ්‍රී ලාංකික සමාජය තුළ ඇතිවුණා. මේ ලිපියේ දැක්වෙන්නේ අපට අලුත් දෙයක් වුණත් ලෝකයට අලුත් දෙයක් නොවන දිය යට පිහිටි කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන පිළිබඳව යි.

article

අදටත් අභිරහසක් වී ඇති ලෝකර්බි ගුවන් අනතුර

ජාත්‍යන්තර දේශපාලනය වගේම ගුවන් ගමන් ආරක්ෂාව පිළිබඳ හැරවුම් ලක්ෂයකි, 1988 දෙසැම්බර් 21 වන දින මඟීන් 259ක් සමගින් ස්කොට්ලන්ත ගුවනේ දී පුපුරා ගිය ඇමරිකානු Pan Am ගුවන්යානය.

article

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණ

1947-1977 කාල සමය තුළ අප රටේ මහා මැතිවරණ පැවැත්වුණේ සරල බහුතර නියෝජන ක්‍රමය යටතේ යි. එම නියෝජන ක්‍රමයේ තිබුණු විවිධ අඩුපාඩු නිසා 1977 වසරේ දී බලයට පත් වුණු එක්සත් ජාතික පක්ෂ රජය සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වාදුන්නා. එම නිසා 1989 වසරේ දී පැවැත්වුණු මහා මැතිවරණය ක්‍රියාත්මක වුණේ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ යි. එදා සිට අද දක්වා එම නියෝජන ක්‍රමය යටතේ මහා මැතිවරණ 7ක් පවත්වා තිබෙනවා. පහත දැක්වෙන්නේ එම මහා මැතිවරණ පිළිබඳ තොරතුරු යි.

article

ප්‍රසිද්ධියට අකමැති ප්‍රසිද්ධ පොප් තරුව – සියා

Come on, come on, turn the radio on

It’s friday night and I won’t  be long

මේ වචන දුටු සැණින් අපේ හිතේ මැවෙන්නේ අමුතු රූපයක් සහ අමුතු හඬක්. ඒ තමයි මුහුණ වැසෙන තරම්  විශාල කොණ්ඩයකින් සැරසී සිටින ‘සියා’.

article

ලොවක් මවිත කළ සීගිරි බිතු සිතුවම්

ලොව 8 වැනි පුදුමය ලෙසින් සලකන සීගිරි පර්වතය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය නොඅඩුව දිනාගත් ස්ථානයක්. රමණීය ගල් පර්වතයක් මුදුනේ ගෘහ නිර්මාණ ශිල්පය, ජල තාක්ෂණය, සහ ඉංජිනේරු තාක්ෂණය අපූරුවට යොදාගෙන කළ ඇති නිර්මාණයන් සැබවින්ම විශ්මය දනවනසුළු යි. සීගිරි පර්වතය මුදුනේ තිබෙන එම නිර්මාණයන් සේම සීගිරි බිතු සිතුවම් ද සීගිරියට අපූරු සුන්දරත්වයක් ගෙන එනවා. එදා සීගිරියේ චිත්‍ර 500ක් පමණ සිතුවම් කර තිබුණ ද වර්තමානය වන විට ඉතිරිව ඇත්තේ සිතුවම් 21ක් වැනි සුළු ප්‍රමාණයක්.

article

හිසරදයක්ව ඇති ලංකාවේ මොණර ගහණය

මොණරා ඉතාමත්ම අලංකාර පක්ෂියෙක්. මීට දශක ගණනාවකට පෙර වියළි කලාපයේ ගම්මාන ආශ්‍රිතව මොණරුන් සුලබව දක්නට ලැබුණේ නැහැ. නමුත් එම ප්‍රදේශවල කැලෑ බිම් ක්‍රමයෙන් එළි පෙහෙළි වන විට මොණරා ගම්මාන කරා නිතරම පැමිණෙන්නට වුණා. එලෙස ගම් වදින මොණරුන් ගොවියන්ගේ වගාවන් විනාශ කිරීම නිසා ගොවියන් අසරණ වීම පසුගිය කාල සමයේ දී නිතර අසන්නට ලැබුණු දෙයක්. ලංකාවේ මොණර ගහණය ක්‍රමයෙන් වැඩි වීම නිසා මෙම ප්‍රශ්නය වර්තමානය වන විට වඩාත් සංකීර්ණ තත්ත්වයකට පත්ව තිබෙනවා.

article

නිර්මාණශීලීව භාවිතා කළ හැකි මනබඳවනසුළු ජනෙල් තිර වර්ග

නිවාස අලංකරණයේ දී ජනෙල් තිර යෙදීම ආවාට ගියාට කළ යුත්තක් නොවෙයි. වෙළඳපොළ ලබා ගත හැකි විවිධ ආකාර පිළිබඳව දැනුවත්ව සිටින විට ඔබේ ගෘහ අලංකරණ රටාවට වඩාත් උචිත ජනෙල් තිරයක් තෝරාගන්නට හැකි වෙනවා. දැනට බහුලව යොදා ගැනෙන තිර වර්ග පහත දැක්වෙනවා.

article

End of Articles

No More Articles to Load