Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දියාවේ කොරෝනා රැල්ල ඉහළ යාම ලංකාවටත් බලපායි ද?

අපගේ අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාව තුළ මේ වන විට කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන බව අපි කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. පසුගිය ජූලි 14 වැනිදා වන විට කොරෝනාවෛරසය ආසාදනය වුණු ඉන්දියානුවන් ප්‍රමාණය ලක්ෂ 9 ඉක්මවා තිබුණා. ඒ අනුව ඉන්දියාව තවමත් පවතින්නේ අකර්මණ්‍ය තත්ත්වයේ යි. ඉන්දියාව කොරෝනා වසංගතයෙන් බැට කන විට එහි බලපෑම ඉදිරියේ දී අප රටටත් දැනෙන්නට ඉඩ තිබෙනවා.

article

සමානුපාතික ඡන්ද ක්‍රමය පිළිබඳව තොරතුරු බිඳක්

1947 වසරේ දී ලංකාව තුළ මුල්ම වරට මහා මැතිවරණයක් පවත්වනු ලැබුවා. එම මහා මැතිවරණය සඳහා භාවිතා කරනු ලැබුවේ සරල බහුතර නියෝජන නියෝජන ක්‍රමය යි. 1947 වසරේ සිට 1977 වසර දක්වා අප රට තුළ පැවැත්වුණු සෑම ජාතික මැතිවරණයක්ම පැවැත්වුණේ ඉහත මැතිවරණ ක්‍රමය යටතේ යි. නමුත් සරල බහුතර නියෝජන ක්‍රමයේ තිබුණු අඩුපාඩු නිසා 1978 වසරේ සිට මෙරට ක්‍රියාත්මක වුණේ සමානුපාතික නියෝජන ක්‍රමය යි.

article

හෙන්රි ෆෝඩ් හා ෆෝඩ් මෝටර් සමාගම

ෆෝඩ් මෝටර්රථ සමාගම අද වෙද්දී ලොව පුරා ප්‍රසිද්ධ ය. එහි ආරම්භකයා වූ හෙන්රි ෆෝඩ් ඩෙට්‍රොයිට්හි එඩිසන් ඉලුමිනේටින් සමාගමේ ඉංජිනේරුවෙකු ලෙස සේවය කරමින් සිටි අයෙකි.

article

දිනෙන් දින අභාවයට යන ලංකාවේ එනසාල් වගාව

එනසාල් වගාවේ නෂ්ටාවශේෂයක් බඳු කේ. එම්. පී. වාඩිය ගැන ලිපියක් අප මින් පෙර ඔබ වෙත ගෙනැවිත් තිබෙනවා. ඒ ලිපිය පලකෙරුනු විට පාඨක ඔබෙන් ඉල්ලීමක් සිදුවුණා ලංකාවේ එනසාල් (කරදමුංගු) වගාව පිළිබඳ වැඩි තොරතුරු සහිත ලිපියක් ලියනා ලෙස. මේ ලිපිය Roar ලියන්නේ ඒ නිසා යි.

article

කෙමෙන් පරිහානියට යන, ලංකාවේ ලොකු ළූණු වගාව

ලාංකිකයන් ආහාර පිසීමේ දී සුලභවම භාවිතා කරන රසකාරක අතුරින් ලොකු ළූණුවලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. ලාංකිකයන් බොහෝ ව්‍යාංජන වර්ග, බැදුම්, තෙල් දැමීම්, සහ වෙනත් ආහාර සෑදීම සඳහා ලොකු ළූණු බහුලව භාවිතා කරනවා. එම හේතුව නිසා, සාමාන්‍යයෙන් අප රටේ ජනයාගේ දෛනික පරිභෝජනය සඳහා සැලකිය යුතු තරම් විශාල ලොකු ළූණු තොගයක් අවශ්‍ය වෙනවා. එම අවශ්‍යතාවය සපුරාලීම සඳහා ලංකාවේ ගොවියන් සරුවටම ලොකු ළූණු වගාව සිදුකරන ආකාරය පසුගිය දශක කිහිපය තුළ දක්නට ලැබුණා. නමුත් ලංකාවේ ලොකු ළූණු වගාවට පසුගිය වසර 5ක පමණ කාලය එතරම් සුභදායී වුණේ නැහැ. විවිධ හේතුන් නිසා ක්‍රමයෙන් කඩා වැටුණු ලංකාවේ ලොකු ළූණු වගාව වර්තමානය වන විට ගැටලු රැසකට මුහුණපාමින් ඉදිරියට යනවා.

article

සුනඛයන්ට නිතර වැළඳෙන භයානක රෝග 3ක්

මිනිසාට හිතවත්ම සත්ත්වයෙකු ලෙසින් සැලකෙන සුනඛයා බොහෝ නිවෙස්වල සුරතලයට මෙන්ම ආරක්ෂාව සඳහා ද ඇතිකරනු ලබනවා. ජර්මන් ෂෙපර්ඩ්, පොමරේනියන්, ඩොබර්මන්, රිට්‍රිවර් වැනි විවිධ වර්ගයේ සුනඛයන් මෙන්ම මෙරට බල්ලන් ද සිය නිවැසියන්ගේ දැඩි ආදරය ලබමින් හැදී වැඩෙන ආකාරය සුලබවම දක්නට ලැබෙන දසුනක්. නමුත් මිනිසුන්ට සේම සුනඛයන්ටත් නිතරම ලෙඩ රෝග සෑදෙනවා. ඉන් සමහර ලෙඩ රෝග මාරාන්තික තත්ත්වයේ ඒවා ද විය හැකියි. එම නිසා මෙම ලිපිය තුළින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ සුනඛයන්ට නිතරම වැළඳෙන රෝග කිහිපයක් පිළිබඳව යි.

article

මහා මැතිවරණ වියදම කෝටි 1000 ඉක්මවයි ද?

ශ්‍රී ලංකාවේ 15 වැනි මහා මැතිවරණය එළඹෙන අගෝස්තු මාසයේ 5 වැනිදා පැවැත්වීමට නියමිතව යි. මේ දිනවල ලොව පුරා පැතිරෙන කොරෝනා වසංගතය නිසා මෙවර මහා මැතිවරණය පැවැත්වීමට සිදුව තිබෙන්නේ දැඩි නීති-රීති මධ්‍යයේ යි. එහිදී අනුගමනය කළ යුතු විශේෂ නීතිරීති මාලාවක් ද පසුගිය මාසයේ සෞඛ්‍යය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය මඟින් නිකුත් කරනු ලැබුවා.

article

උඩු ගුවනේ වීරවරිය – කල්පනා චව්ලා

2003 වර්ෂයේ දී කොලොම්බියා අභ්‍යාවකාශ ශටලය විනාශ වීම නිසා අභ්‍යාවකාශගාමීන් 7 දෙනෙකු මෙලොවට අහිමි වෙනවා. ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු ද වූ අතර, ලෝරල් ක්ලාක් සහ ප්‍රථම වරට අභ්‍යාවකාශගත වූ ඉන්දියානු කාන්තාව වන කල්පනා චව්ලා ඒ දෙදෙනා යි.

article

20/20 ක්‍රිකට් ඉතිහාසයේ හොඳම වේගපන්දු යවන්නා ලංකාවෙන්

2005 වසරේ ආරම්භ වුණු 20/20 තරග රටාව නිසා ක්‍රිකට් ක්‍රීඩාව වෙනස්ම මඟකට යොමු වුණා. එතෙක් පන්දු යවන්නන්ට ක්‍රිකට් පිටිය තුළ දී තිබුණු වාසිය 20/20 තරග රටාවේ ආගමනයත් සමගම ක්‍රමයෙන් නැති වී ගියා. එම නිසා සීමිත පන්දුවාර තරගවල දී පන්දු යවන්නන්ගේ දස්කම් අභිබවා පිතිකරුවන්ගේ දස්කම් මතුවන්නට පටන් ගත්තා. එම තත්ත්වය එක්දින පිටියටත් වඩා ඉස්මතු වුණේ 20/20 ක්‍රිකට් පිටිය තුළ දී යි.

article

End of Articles

No More Articles to Load