Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉතිහාසයේ නොමැකෙන සටහන් තැබූ “හවායි” මුද්‍රිත ඩොලර්

දෙවැනි ලෝක යුධ සමයේ ඉතා හදිසියේ නිකුත් කළ “හවායි” අකුරු මුද්‍රිත ඩොලර් නෝට්ටු, මුදල් සම්බන්ධ ඉතිහාසයේ නොමැකෙන සටහනක් ඉතුරු කළා.

article

කළු ජාතික වහලුන්ගේ මෝසස් – හැරියට් ටබ්මන්

ඒබ්‍රහමික ආගමික කතාවලට අනුව මෝසස් යනු ඊශ්‍රායල් ජාතික වහලුන් පිරිසක් රතු මුහුද දෙබෑ කර එතෙර කළ අයෙකි. කලු ජාතික වහලුන් වෙනුවෙන් වරෙක සොල්දාදුවෙක්, වරෙක ඔත්තුකරුවෙක්, සහ තවත් වරෙක හෙදියක වූ හැරියට් ටබ්මන්ව ඇයගේ මිනිසුන් විසින් හැඳින්වූයේ ද ඔවුන්ගේ මෝසස් ලෙස යි.

article

2020 මහා මැතිවරණයේ බහුතරය කාට ද?

2020 මහා මැතිවරණය පැවැත්වෙන්නේ ලංකා දේශපාලන පිටිය උඩු යටිකුරු වී තිබෙන කාල සමයක යි. 1946 වසරේ ආරම්භ වුණු එක්සත් ජාතික පක්ෂය දෙකඩ වී තරග කරන මුල්ම මහා මැතිවරණය මෙය යි. එනිසා මෙවර මහා මැතිවරණයේ ප්‍රතිඵලය දෙස කවුරුත් උනන්දුවෙන් බලා සිටිනවා. අවසන් වරට මෙරට පැවති ජාතික මැතිවරණය බවට පත් වුණේ 2019 ජනාධිපතිවරණය යි. එම මැතිවරණයේ දී නව දේශපාලන පක්ෂයක් වුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැහැදිලි බහුතරයක් ලබාගත්තා. ඒ අනුව මෙවර මහා මැතිවරණයේ දී පොදුජන පෙරමුණට 2/3ක බලයක් ලැබීමට ඉඩ ඇති බව දැනට සමාජගතව තිබෙන මතයක්.

article

දැනට භාවිතා නොකරන අපේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන

ශ්‍රී ලංකාව තුළ මුල්ම වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වුණේ 1982 වසරේ දී යි. එදා සිට අද දක්වා මෙරට ක්‍රීඩාංගනයන් 10ක දී ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරග පවත්වා තිබෙනවා. නමුත් වර්තමානය වන විට ඉන් ක්‍රීඩාංගන 3ක තරග පැවැත්වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව සතු ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගනයන් 3ක් අතහැර දමා තිබුණත් එම ක්‍රීඩාංගන ආශ්‍රිතව සුවිශේෂී ක්‍රිකට් වාර්තා බිහි වුණා.

article

Dialog Home Broadband රවුටරයෙන් කෝල් ගන්න App එකක්

ඔබ සතුව තිබෙන රවුටරයේ පසුපස සාමාන්‍ය ස්ථාවර දුරකථනයක් සම්බන්ධ කළ හැකි RJ-11 jack එකක් තිබෙනවා ඔබ දැක ඇති. ඒත් ඒ වෙනුවෙන්ම ඒ වර්ගයේ ‍ෆෝන් එකක් ගන්න එක අද කාලයේ විහිළුවක්. දුරකථනයක් ද අඩංගු Hybrid රවුටර් වුණත් ප්‍රමාණයෙන් විශාල නිසා කරදරකාරීයි. ඒත්, දැන් ඒ සඳහා App එකක් තිබෙන නිසා කිසිම ගැටළුවක් නැහැ.

article

අඩු ආදායම්ලාභී දරු දැරියන්ට සරණක් වන මහපොළ අරමුදල

දශක 4කට ආසන්න කාලයක සිට, මෙරට විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී දරු දැරියන්ගේ සුභසාධනය වෙනුවෙන් අරමුදලක් ක්‍රියාත්මක වෙනවා. දේශපාලඥ ලලිත් ඇතුලත්මුදලි ආරම්භ කළ එම අරමුදල හඳුන්වන්නේ මහපොළ අරමුදල නමින්. ඔහු එම අරමුදල ආරම්භ කළේ සිය ජීවන අත්දැකීමක් තුළින් මතු වුණු සංකල්පයකට අනුව යි. එදා සිට අද දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වුණු මහපොළ අරමුදල මඟින් අඩු ආදායම්ලාභී දරු දැරියන් රැසක් ප්‍රතිලාභ ලැබූ බව කවුරුත් හොඳින්ම දන්නා කරුණක්.

article

මෝටර් රථයක් හැදී තිබෙන්නේ මෙහෙමයි

මෝටර් රථයක්, එහෙමත් නැත්නම් වාහනයක්, කිව්වම වර්තමානයේ දරුවෙක් ඉපදිලා රෝහලේ ඉඳන් ගෙදරටත්, දිනෙක ඔහු හෝ ඇය මියගොස් ආදාහනාගාරයටත් දක්වා අපේ ජීවිතය හා බද්ධ වුණු දෙයක්. ඉතින් අපි අද වැඩි පූර්විකා නැතුවම වාහන ගැන කතා කරමු.

article

ලාංකිකයන් අතර ඉතාමත් ජනප්‍රිය පළතුර: රඹුටන්

ලාංකිකයන් අතර ඉතාමත්ම ජනප්‍රිය පළතුරු වර්ග අතුරින් රඹුටන්වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. බොහෝ දෙනෙකු රඹුටන් වාරය පැමිණ ඇති බව දැනගන්නේ මඟතොටේ දී රඹුටන් වෙළෙන්දන් සුලබව දක්නට ලැබීමෙන්. සාමාන්‍යයෙන් අප රටේ බහුලවම වගා කරන පළතුරු වර්ග කිහිපය අතරට අයත් වන රඹුටන් ශාකය බොහෝ ගෙවතුවල ද දක්නට ලැබෙනවා. ලංකාවේ දක්නට ඇති රඹුටන් ප්‍රභේදවල ඵලය ඉදුණු විට රතු, කහ, තැඹිලි/රතු, සහ තද රතු වැනි පැහැයන් ගන්නවා. එසේම ඵලයේ රසය ද රඹුටන් ප්‍රභේදය අනුව වෙනස් වනවා. මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කරන්නේ ලංකාවේ සුලභවම දක්නට ලැබෙන රඹුටන් වර්ග පිළිබඳව යි.

article

ක්වොකා: ලොව සතුටින්ම සිටින සත්ත්වයා

ක්වොකා, ප්‍රමාණයෙන් බළලෙකු තරම් වන, මීයෙකුගේ තරම් දිග වලිගයක්, සහ කුඩා පැටවුන් රැගෙන යාමට කැන්ගරුවෙකුගේ මෙන් පැසක් ඇති සතෙක්. ලොම්වලින් පිරුණු සිරුරක් සහිත මෙම හුරුබුහුටි සත්ත්වයා රොට්නෙස්ට් දූපතේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමටත් හේතුවක් වුණා.

article

කොරියාවට සිදුකෙරුණු ජපන් බලපෑම

පෙරදිග ආසියාවේ ඉතිහාසය පරීක්ෂාවේ දී කොරියාව අතීතයේ සිටම චීනය හා ජපානයට වඩා ඉතා දුර්වල රාජ්‍යයක් වශයෙන් පැවතිනි. එහෙත් දෙවන ලෝක යුද්ධයෙන් පසු චීනය, ජපානය සේම කොරියාව ද වේගයෙන් දියුණු වන්නට විය.

article

End of Articles

No More Articles to Load