Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්‍රතිජීවක ප්‍රතිරෝධය

ප්‍රතිජීවක සොයා ගැනීම ලෝක වෛද්‍යවිද්‍යා ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් ලෙස හැඳින්විය හැකියි. එම සොයාගැනීම හේතුවෙන් එතෙක් කලක් ලොව පුරා සුව කළ හැකි රෝගයන්ගෙන් මියගිය සංඛ්‍යාවේ ශීඝ‍්‍ර පහළ යෑමක් ඇතිවුණා.

article

ගැටලු මැදින් ඉදිරියට යන බිබිලේ දොඩම් වගාව

තදින්ම අව්ව වැටී තිබෙන දවල් වරුවක නැවුම් දොඩම් ගෙඩියක යුෂයෙන් සාදාගත් රසවත් දොඩම් වීදුරුවක් පානය කරන්න කවුරුත් කැමතියි. ඒ තරමටම දොඩම් කියන පළතුර ලාංකිකයින් අතර ජනප්‍රිය යි. ලංකාව තුළ හොඳින්ම වැවෙන දොඩම් වර්ග අතුරින් පැණි දොඩම්වලට තිබෙන්නේ ඉහළම වටිනාකමක්. දේශීය වෙළඳපොලේ පැණි දොඩම් ගෙඩියක් ඉහළම මිලකට අලෙවි වන්නේත් එම වටිනාකම නිසා යි. පැණි දොඩම් ලංකාවේ විවිධ ප්‍රදේශවල වැවුණත් බිබිලේ පැණි දොඩම්වලට තිබෙන්නේ හොඳ ඉල්ලුමක්. එක් යුගයක විනාශ වී තිබුණු බිබිලේ දොඩම් වගාව වර්තමානය වන විට යළි ආරම්භ වී තිබුණත් එම ගොවීන් වගාව කරගෙන යන්නේ ගැටලු රැසක් සමගින්.

article

ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක බව රැකදෙන දිලිසෙන විකට් කූරු

මීට දශකයකට පමණ පෙර එක්දින හෝ 20/20 ජාත්‍යන්තර තරගයක් සඳහා දැව ආශ්‍රයෙන් නිෂ්පාදනය කළ විකට් කූරු සහ බේල්ස් භාවිතා කරනු ලැබුවා. නමුත් දිනෙන් දින ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සඳහා නව තාක්ෂණික ක්‍රම සහ මෙවලම් හඳුන්වා දෙන ආකාරය පසුගිය කාල සමයේ දක්නට ලැබුණු දෙයක්. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2013 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් Zings නම් LED විකට් කූරු සහ බේල්ස් ජාත්‍යන්තර 20/20 සහ එක්දින තරග සඳහා භාවිතා කිරීමට අනුමැතිය ලබාදුන්නා.

article

සේනා දළඹුවාගෙන් පසු වගා බිම් වනසන පළඟැටියා

පසුගිය වසරේ ලංකාවේ වගා බිම් ආශ්‍රිතව සීඝ්‍රයෙන් පැතිරී ගිය සේනා දළඹු වසංගතය නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත් වුණා. එම වසංගතය අවසන් වීමෙන් පසුව ගොවීන් යළි සාර්ථකව සිය වගා කටයුතුවල නිරතවෙමින් සිටින අවස්ථාවක පළඟැටි වසංගතයක් ලංකාවේ ප්‍රදේශ කිහිපයක් පුරා පැතිර යමින් තිබෙනවා. ගොවි බිම් සහ ගෙවතු ආශ්‍රිතව ව්‍යාප්ත වෙමින් තිබෙන පළඟැටි වසංගතය මර්දනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වන විටත් පියවර ගෙන තිබුණත්, එය රට පුරාම පැතිර යාමේ අවදානමක් තිබෙනවා. එසේ නම් මෙම ලිපිය ලිවීමේ අරමුණ වන්නේ සේනා දළඹු වසංගතය සහ මෙම පළඟැටි වසංගතය පිළිබඳව ඔබට අවබෝධයක් ලබාදීම යි.

article

ස්ථානෝචිත මෘදුකාංග වලින් සාර්ථකත්වයට පත් වුණු අපේ ව්‍යාපාරිකයෝ

ව්‍යාපාරයක් කරගෙන යාමේදී හැකි සියලු දේ Automate කිරීමත්, නිරන්තර ප්‍රගති සමාලෝචනයත් එහි සාර්ථකත්වයට හේතු වෙනවා. ඒ රහස හොඳින් වටහාගත් දේශීය ව්‍යාපාර මෘදුකාංග වලින් තම වැඩ පහසු කරගන්නා හැටි දැනගන්න කැමතිද?

video

මුහුණු ආවරණ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම නිවේදනය

2019 වසරේ අග භාගයේ දී චීනයෙන් ආරම්භ වූ කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය මේ වන විට ලෝකයේ රටවල් රැසකට වසංගතයක් සේ පැතිර ගොස් තිබෙනවා. කොවිඩ් 19 වෛරසය පැතිරීම පාලනය සඳහා නිතරම සබන් යොදා දෑත් සේදීම, ජනාකීර්ණ ස්ථානයන්හි දෙදෙනෙකු අතර අවම මීටරයක පරතරයක් පවත්වා ගැනීම හා මුහුණු ආවරණ පැළදීම වැනි දේ සෞඛ්‍ය අංශ විසින් ජනතාවට නිර්දේශ කර තිබෙනවා.

article

සීෂෙල්ස් අධිකරණයේ ඉහළම තනතුර ලාංකිකයෙක්ට

ශ්‍රී ලංකාවේ මෙන්ම සීෂෙල්ස් හි ද පුරවැසිභාවය හිමි ඇන්තනි ප්‍රැන්සිස්‌ තිස්ස ප්‍රනාන්දු, සීෂෙල්ස්හි අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස පත්කිරීමට එරට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා. ඔහු 2020 වසරේ ජූනි මස 1 වන දා සිට එම ධුරයේ කටයුතු ආරම්භ කරනවා. සීෂෙල්ස් ජනරජයේ අධිකරණ පද්ධතිය ගත් කළ එහි ප්‍රධානියා වන්නේ අභියාචනාධිකරණයේ සභාපතිවරයා යි. ඒ අනුව සීෂෙල්ස්හි අධිකරණ පද්ධතියේ ඉහළම විනිසුරුවරයා වන්නේ ඇන්තනි ප්‍රැන්සිස්‌ තිස්ස ප්‍රනාන්දු යි.

article

කොරෝනාවෛරස ව්‍යාප්තියෙන් ඉන්දියාව ලෝකයෙන්ම හතරවන ස්ථානයට

කොවිඩ් 19 රෝගීන් වාර්තා වීම අතින් අසල්වාසී ඉන්දියාව ලෝකයෙන්ම සිව්වන ස්ථානයට පත්වී තිබෙන්නේ, ඊයේ දිනයේ පමණක් සිදුවුණු 2000කත අධික මරණයන් ද සමගින්.

article

දිගු කලකට පසුව යළි පිබිදුණු වාලච්චේන කඩදාසි කම්හල

මීට දශක හතරකට පමණ පෙර “වාලච්චේන” යන නම ඇසුණු සැනින් බොහෝ දෙනෙකුගේ මතකයට නැගුනේ එහි පිහිටා තිබුණු කඩදාසි කර්මාන්ත ශාලාව යි. නමුත් 90 දශකයේ දී වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව වසා දැමීමත් සමගම එය බොහෝ දෙනෙකුගේ මතකයෙන් ගිලිහී ගොස් තිබුණා. දිගු කලක් අක්‍රීය තත්ත්වයේ තිබුණු එම කඩදාසි කම්හල පසුගිය මැයි මාසයේ යළි විවෘත වුණා.

article

ලාංකීය ජනයාට සෙත සැලසූ සමූපකාර ව්‍යාපාරය

වර්තමානයේ “සමූපකාරය” යන වචනය අපට නිතර අසන්නට නොලැබුණත් මීට දශක 4කට පමණ සමූපකාරය ඉතාමත්ම ජනප්‍රිය වචනයක් බවට පත්ව තිබුණා. 1970-77 කාල සමයේ මෙරට භාණ්ඩ හිඟයක් ඇති වුණු අවස්ථාවේ විවිධකාරයේ බඩුබාහිරාදිය මිල දී ගැනීම සඳහා සමූපකාර පෝලිම්වල සිටි බව අපගේ වැඩිහිටියන් අදටත් සිහිපත් කරනවා. එලෙස එක් කාල සමයක සමූපකාරය ලාංකිකයන්ගේ අවශ්‍යතා රැසක් සපුරාලන ස්ථානයක් බවට පත්ව තිබුණත් වර්තමානය වන විට එය ජනතාවගෙන් දුරස් වී තිබෙනවා.

article

වර්ජින් පොල්තෙල් වල සෞඛ්‍ය ප්‍රතිලාභ

සාමාන්‍ය සහ නැවුම් (වර්ජින්) පොල්තෙල් අතර ඇති ප්‍රධාන වෙනස වන්නේ ඒවා සාදන උෂ්ණත්ව හා නිස්සාරණය කරන ආකාරය යි. ඒවා සැකසීම ඉතා අඩු උෂ්ණත්වයක් යටතේ සිදු කරන බැවින්, සාමාන්‍ය පොල්තෙල්වලට වඩා වැඩි සෞඛ්‍යාරක්ෂිත, සහ ගුණාත්මක බවක් නැවුම් පොල්තෙල් සතු වේ.

article

End of Articles

No More Articles to Load