Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වෙසක් පොහොය දිනයේ ඇති වැදගත්කම

බෞද්ධ ජනතාව සමරන ප්‍රධාන ආගමික උත්සව අතුරින් වෙසක් උත්සවයට ප්‍රමුඛස්ථානයක් හිමිවනවා. එදිනට බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, සහ පිරිනිවන් පෑම හෙවත් තෙමඟුල සමරනු ලබන ලෝකවාසී බෞද්ධ ජනතාව ඒ වෙනුවෙන් විවිධ ආකාරයේ ආගමික වතාවත්වල නිරත වනවා. වෙසක් පොහොය දිනයේ දී බුදුරජාණන් වහන්සේගේ තෙමඟුලට අමතරව තවත් වැදගත් සිදුවීම් රැසක් සිදුවී තිබෙන නිසා මෙම ලිපිය ලියවෙන්නේ වෙසක් පොහොය දිනයේ වැදගත්කම ගැන පැහැදිලි කිරීමට යි.

article

කොවිඩ් 19 නිසා සාගතයක් ඇතිවෙයි ද?

ආර්ථිකමය, සමාජිය හා සෞඛ්‍යමය වශයෙන් මෙන්ම තවත් ගෝලීය අර්බුදයන් රැසක් නිර්මාණය කර ඇති නව කොරෝනාවයිරස (Coronavirus (COVID-19)) වසංගතය හේතුවෙන් මහා සාගතයක් ඇතිවීමේ අවදානමක් ඇතැ යි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ සංවිධානයක් වන ලෝක ආහාර වැඩසටහන (World Food Programme – WFP) මේ වන විට, අනතුරු අඟවා තිබෙනවා.

article

කොවිඩ් වසංගතය හමුවේ මුඛ ආවරණ පැළඳිය යුත්තේ කවුරුන් ද?

කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග මහමග ගමන් කිරීමේ දී, පොදු ස්ථානවලට යාමේ දී හා පොදු ප්‍රවාහන සේවා භාවිතයේ දී සෞඛ්‍යාරක්ෂිත මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ මෙන්ම විවිධ රටවල ද දකින්න ලැබෙන්නේ විවිධ පිළිවෙත්.

article

කොරෝනා සටනේ දී ආරක්ෂිත මෙවලම් හිඟයකට අප සූදානම් ද?

කොරෝනාවෛරසය වැළඳී ඇති රෝගියෙකු සමග කටයුතු කරන ඕනෑම සෞඛ්‍ය වෘත්තිකයෙකුට ඒ සඳහා නිර්දේශිත ආරක්ෂිත ඇඳුම ඇඳීමට දළ වශයෙන් මිනිත්තු 10ක් වත් ගතවෙනවා.

article

ගෙදරට වෙලා එපා වෙලා ද? එහෙනම්, මේ දේවල් කරන්න

කොවිඩ් 19 වසංගත තත්ත්වය මේ වන විට ලෝකයේ රටවල් 200කට වඩා වැඩි ප්‍රමාණයකට පැතිරගොස් තිබෙනවා. රටවල් අතරින් බොහෝ රටවල් ප්‍රමාණයක්‌ එම රජයයන් විසින් සම්පූර්ණයෙන්ම හෝ ප්‍රදේශ වශයෙන් හෝ වසා තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා පමණයි පවත්වාගෙන යන්නේ. වසංගත තත්ත්වය හේතුවෙන් සමාජ දුරස්ථභාවයේ ඇති වැදගත්කම ඉතා ඉහළ යි. ඒ හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ ඇතුළු රටවල් විශාල ප්‍රමාණයක මිනිසුන් සිය සාමාන්‍ය දින චර්යාවෙන් ඉවත්ව සිය නිවෙස්වලට පමණක් සීමා වී සිටීම දැකිය හැකි යි.

article

ක්‍රිකට් දිවියට සමුදෙන පාකිස්ථානු සුපිරි ක්‍රීඩිකාව

ලොව පුරා සීඝයෙන් කොරෝනා වසංගතය පැතිරයාම නිසා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැත්වීමට තිබුණු තරගාවලි සියල්ලම අවලංගු වී තිබෙනවා. මෙම දිනවල ක්‍රිකට් තරග නොමැතිවීම නිසා ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් කොරෝනා මර්ධන සටනට එකතු වී තිබෙනවා. එලෙස ලෝක ක්‍රිකට් පිටියම අකර්මණ්‍ය වී තිබෙන අවස්ථාවක ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට පසුගිය දිනවල තවත් කණගාටුදායක පුවතක් පාකිස්ථානය දෙසින් අසන්නට ලැබුණා. ඒ පාකිස්ථානයෙන් බිහිවුණු සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකාවක් වුණු සානා මිර් සිය වසර 15ක දීර්ඝ ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කිරීම යි.

article

ශ්‍රී ලංකාව තුළ නිරෝධානය ක්‍රියාත්මක වන හැටි

කොරෝනා වසංගතය පසුගිය කාලයේ දී ශ්‍රී ලංකාවට ඇතුල්වීමත් සමගම එය රට තුළ පැතිරයාම පාලනය කිරීම සඳහා වැඩපිළිවෙළක් අවශ්‍ය වුණා. එම අවස්ථාවේ කරළියට පැමිණි නිරෝධායනය නම් ක්‍රියාවලිය මේ වන විට රට පුරාම ස්ථාන රැසක දී ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

article

කෝවිඩ්-19 වෙනුවෙන් සටන් වදින ලංකා ක්‍රිකට් තරු

පසුගිය මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාව තුළ ප්‍රබලව පැතිරී යන කොරෝනාවෛරසය නිසා ජනතාවගේ දෛනික ජන ජීවිතය අඩාල වී තිබෙනවා. එසේම බොහෝ රැකියා ක්ෂේත්‍රවල උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය නිසා විශාල පිරිසක් දැඩි ආර්ථික අපහසුතාවලට මුහුණදෙමින් තිබෙනවා.

article

ඩයලොග් වෙතින් ICU සංවර්ධනයට මිලියන 200ක්

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගත් රෝහල්වල කඩිනමින් දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා රු. මිලියන 200ක් ලබාදීමට ඩයලොග් ආසියාටා සමාගම එකඟ වී තිබෙනවා. අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීමටත්, දැඩි සත්කාර ප්‍රතිකාර ලබා දීමටත් අවස්ථාව උදා කර දෙමින් මෙරට සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීම උදෙසා මෙම මුදල යෙදවෙනවා.

article

කොරෝනාවෛරසයේ A ප්‍රභේදය ශ්‍රී ලංකාවේ

ලොව පුරා කොරෝනාවෛරසය ආසාදිත වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා. මේ වන විට වසංගතය ලොව පුරා රටවල් 180ට වැඩි ගණනකට බලපා තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර තිබෙනවා. වර්තමානය වන විට ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ආසාදිතයින්ගේ සංඛ්‍යාව, ඕනෑම රටක තහවුරු වූ ආසාදිතයින්ගේ ගණනට වඩා තුන් ගුණයකටත් වැඩි ඉහළ අගයක් ගන්නවා. චීනයේ හුබේ පළාතෙන් ආරම්භ වී පසුව යුරෝපය කේන්ද්‍රකරගෙන පැතිරී ගිය වෛරසය ඇමෙරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගෙන වර්තමානයේ දී වේගයෙන් පැතිර යනවා. එය අනාගතයේ දී අප්‍රිකානු මහද්වීපය කෙන්ද්‍රකරගෙන පැතිරී යනු ඇතැ යි සෞඛ්‍ය විශේෂඥයන් මත පල කරනවා.

article

මොකද්ද මේ ‘Doomsday’ Vault එක?

හදිසි ආපදා තත්ත්වයක් හේතුවෙන් ලෝකයේ මොනම ආකාරයේ හෝ වගාවක් විනාශ වී ගියහොත්, නැවත වගා කිරීමට අවශ්‍ය වන බීජ ලබාගත හැකි රහසිගත Doomsday Vault එක ගැන ඔබ දන්නවා ද?

video

End of Articles

No More Articles to Load