Windows 10 පරිගණකයක License Key එක සොයාගත හැකි ආකාර
ඔබ මිල දී ගත්තු වින්ඩෝස් Key එක හොයාගන්නට නොහැකි වෙලාවක දී දැනට පරිගණකයට යොදපු එකෙන්ම නැවත බලාගන්නට හැකි වුණා නම් වටිනවා. නමුත්, එයට පහසු ක්‍රමයක් වින්ඩෝස් වෙතින්ම ලබාදීලා නැහැ. Windows XPවල මෙය කටපාඩමින් කළත්, Windows 10 Key එකක් නම් කිසිම කෙනෙක්ට මතක නැති බව විශ්වාස යි. මේ ලිපියෙන් අපි ඒ සඳහා ක්‍රම කිහිපයක් ගෙන එනවා.