Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රටේ භූමිය අන් රටවලට පැවරීමට එරෙහිව රුසියාවේ ව්‍යවස්ථා සංශෝධනයක්

රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින්, සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට පෙර සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ අතරට එරට භූමිය අන් රටවලට පැවරීම වළක්වන ව්‍යවස්ථා සංශෝධනයක් ද ඇතුළත් වන බව යි පෙනී යන්නේ.

article

බ්‍රැඩ්මන් ඉදිරියේ ලැජ්ජාවට පත් වුණු, ටෝනි ග්‍රේග්!

ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස ලාංකිකයන් අතර ජනප්‍රිය වුණු ටෝනි ග්‍රේග්, දකුණු අප්‍රිකාවේ උපත ලබා පසුකලෙක එංගලන්තයට සංක්‍රමණය වී එහි ක්‍රිකට් කණ්ඩායම පවා නියෝජනය කළ ක්‍රීඩකයෙක්. පසු යුගයේ දී ටෝනි එලෙස ජනප්‍රිය වුණත්, තරුණ වියේ දී ඔහු අකරතැබ්බයන්ට ලක් වුණේ නොහික්මුණු කතා විලාසය නිසාම යි. මෙම ලිපිය මඟින් ඉදිරිපත් කරන්නේ ටෝනි, ලෝක පූජිත පිතිකරුවෙකු වුණු ඩොනල්ඩ් බැඩ්මන් ඉදිරියේ ලැජ්ජාවට පත් වුණු ආකාරය පිළිබඳව යි.

article

හොඳම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස්- 2020 පෙබරවාරි

Notifications පැනලයේ බොත්තම් වෙනස් කිරීමට, සමීකරණ විසඳීමට හැකි Apps, සහ අලුත් බ්‍රවුසරයක් ඇතුළු මේ මාසය සඳහා අප තෝරාගත් සිත්ගන්නාසුලු Apps පෙළක් මෙන්න.

article

දෙවන ලෝක යුද්ධයේ ගිනිදැල් මැද ඇති වූ බ්‍රෙට්න් වුඩ්ස්

1944 වසර යනු දෙවන ලෝක යුද්ධය දරුණුවටම ක්‍රියාත්මක වූ වසරක් ලෙස හැඳින්විය හැකියි. සෝවියට් දේශයේ රතු හමුදාව නැගෙනහිර පෙරමුණ ඔස්සේ දරුණු ප්‍රහාර එල්ල කරමින් ජර්මනිය දෙසට වේගයෙන් ඇදී එන්නේ මෙම කාල සිමාවේ දී යි. ඒ වගේම නාසි හමුදාව ද එම ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් තම බලය රැක ගැනීමේ දැඩි පරිශ්‍රමයක යෙදෙනවා.

article

හන්ගේරියාවේ අගනුවර නට්සීන්ගෙන් මුදාගැනීම

මීට වසර 75කට පෙර සෝවියට් හමුදා විසින් හන්ගේරියාවේ අගනුවර නට්සීන්ගෙන් මුදාගත්තා. ඒ, මාස කිහිපයක් තිස්සේ පැවති සටන්වලින් පසුව යි.

article

ආම් ආද්මි පක්ෂයේ දිල්ලි හැට්-ට්‍රික් දිනුම​

දිල්ලියේ පසුගිය දා පවත්වන ලද මැතිවරණයේ දී බී.ජේ.පී ය පරාජය කර, ආම් ආද්මි පක්ෂය ජයගත්තා. මෙය දිල්ලි ජනයාගේ දේශපාලන බුද්ධිය පිළිබඳ මනා නිදර්ශනයක් ලෙස සලකන්න පුළුවන්.

article

එක්දින ලෝක කුසලාන අවසන් තරගවල හපන්කම් පෑ නායකයෝ

යම් කණ්ඩායමක් එක්දින ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයකට සුදුසුකම් ලබාගැනීමේ දී කණ්ඩායම් නායකයා විශාල මෙහෙයක් ඉටුකරනවා. එලෙස සිය කණ්ඩායම අවසන් තරගය දක්වා රැගෙන එන නායකයෙකු අවසන් තරගයේ දී සිය උපරිම දස්කම් දැක්වීමට උත්සාහ කරන්නේ සිය රටට ලෝක කුසලානය උරුමකර දීමේ අරමුණ ඇතිව යි. මෙතෙක් කල් පැවති එක්දින ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගවල දී එලෙස දස්කම් දැක්වූ නායකයන් කීපදෙනෙකුම අපට හමුවනවා. මේ ලිපිය මඟින් ඉදිරිපත් කරන්නේ, එම නායකයන් දැක්වූ දස්කම් පිළිබඳව යි.

article

කේවල ඡන්ද ක්‍රමය යටතේ ලංකාවේ පැවති බහු මන්ත්‍රී ආසන

1947-1977 කාල සීමාව තුළ ලංකාවේ පැවැත්වුණු මහ මැතිවරණවල දී භාවිතයට ගැනුණේ කේවල ඡන්ද ක්‍රමය යි. එම ඡන්ද ක්‍රමය මඟින් එක් ඡන්ද කොට්ඨාසයකට එක මන්ත්‍රීවරයෙකු තේරී පත් වුණත්, ජනගහනය වැඩි ඇතැම් ඡන්ද කොට්ඨාස සඳහා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු තේරී පත් වුණා. එලෙස මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු තේරී පත් වුණු මැතිවරණ කොට්ඨාස බහුමන්ත්‍රී ආසන ලෙසින් හැඳින්වුණා.

article

දැවැන්ත කැමරාවක් පෙරටු කරගත් Samsung Galaxy S20

ඔබ ස්මාර්ට් ෆෝන් එකක් තෝරා ගනිද්දී මුලින්ම බලන්නේ කුමක්ද? අලුත් S20 දුරකතනය අනුව නම්; ඔබේ පිළිතුර “කැමරාව” බව යි පෙනී යන්නේ. 20? ඔව්, Apple සමාගම iPhone 8 සිට X (10) වෙත පිම්මක් පනිද්දී S10 සිට එක්වරම S20 වෙත පනින්නට Samsung සමාගම තීරණය කර තිබේ.

article

Playstore තහනමට එරෙහිව චීන SmartPhone දැවැන්තයන් එක් වෙයි!

Huawei Technologies Co Ltd ආයතනය අසාදු ලේඛනගත (blacklist) වීමත් සමග ගූග්ල් සමාගම තමන්ගේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට අදාළ Play Store, Google Play සේවාවන් ද Huawei වෙත ලබාදීමෙන් වැළකුණා.

article

End of Articles

No More Articles to Load