Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ස්මාර්ට් ඔරලෝසුවක ඇති විශේෂත්වය කුමක්ද?

විවිධ විලාසිතාවන්ගෙන් යුත් ඔරලෝසු තිබුණත්, ඒවාට සිතන්නටවත් නොහැකි බොහෝ දේවල් ස්මාර්ට් ඔරලෝසුවකින් කරන්න පුළුවන්. ඒවායේ ඇති විශේෂත්වය කුමක්ද? අපි සොයා බලමු.

video

ශ්‍රී ලංකාව, කිවි බිමේ දී ජයග්‍රහණය කළ මංගල එක්දින තරගාවලිය

2001 වසරේ පෙබරවාරි 11 වැනි දා ශ්‍රී ලංකාව බිමේ දී මුල්ම එක්දින තරගාවලි ජයග්‍රහණය වාර්තා කළා. එම සිදුවීමට අද දිනට වසර 19ක් සපිරුණු නිසා ඒ පිළිබඳව යළි සිහිපත් කිරීමක් මේ.

article

අලුත් වුණු Microsoft Edge බ්‍රවුසරය වෙත ගුණ අගුණ චාරිකාවක්

Edge බ්‍රවුසරය අලුතින් සැකසීමත් සමග Microsoft වෙත Chrome සහ Mozilla වෙතින් කේක් ලැබුණු ‍බව ඔබ දන්නවා ද? ඒ කතා සහ තවත් විශේෂාංග ගැන යි මේ කතාව.

article

තායිලන්තයේ ලෙයින් නැහැවුණු “ටර්මිනල් 21” ප්‍රහාරය

තායිලන්ත හමුදා භටයෙක් විසින් සුපිරි වෙළඳ සංකීර්ණයක සිදුකළ විවෘත වෙඩි තැබීමකින් සිවිල් වැසියන් 26 දෙනෙකු ඝාතනය වෙනවා.

article

අසර්බයිජාන මහ මැතිවරණයෙන් පාලක පක්ෂය ජයගනී

අසර්බයිජානයේ මහ මැතිවරණය පසුගිය ඉරිදා පැවැත්වුණා. එහි දී බලාපොරොත්තු වූ පරිදිම පාලක පක්ෂය ජයග්‍රහණය කළා. එමඟින් එරට පාලනය කරන පවුල වටා බලය තවත් තහවුරු වූ බවක් පෙනී යනවා.

article

යොවුන් ලෝක කුසලාන ඉතිහාසය තුළ බංගලාදේශයේ ගමන් මඟ

බංග්ලාදේශය 2020 වසරේ දී මුල්මවරට යොවුන් ක්‍රිකට් ලෝක කුසලානය දිනාගනු ලැබුවා. මේ, ඔවුන් 1998 වසරේ සිය යොවුන් ලෝක කුසලාන තරගාවලිවල දී දැක්වූ දස්කම් පිළිබඳව යි.

article

ජ’පුර අලෙවිකරණ පීඨයේ ප්‍රාසාංගික පෙරළිය- VIBES 2020

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, අලෙවිකරණ අධ්‍යනාංශයේ විද්‍යාර්ථීන් විසින් සංවිධානය කළ VIBES 2020 ප්‍රසංගය පසුගිය ජනවාරි 09 වනදා පැවැත්විණි. මේ ඒ පිළිබඳ පසු විපරමකි.

article

End of Articles

No More Articles to Load