Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

නිවස ඇතුලත අලංකරණයට රහස් 10ක්

ලස්සනට හදපු නිවසේ ඇතුලත තවත් ලස්සන වෙන්නට නම් අභ්‍යන්තර සැලැස්ම හෙවත් Interior Design එක හරියට කරගත යුතු වෙනවා.
ඒ සඳහා ඔබට පාවිච්චි කළ හැකි උපායයන් කිහිපයක් මේ ලිපිය ගෙන එනවා.

article

Harry Potter සෝටින් හැට් එකට පණ දුන් ජපුරේ මායා විද්‍යාර්ථයෝ

Harry Potter චිත්‍රපට මාලාවේ, සිසුන්ව නිවාස වෙත තෝරාගන්න භාවිත කරන Sorting Hat එක සැබෑවටම නිර්මාණය කරන්න ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් සමත් වෙලා තියෙනවා. ඔබත් කැමති ද Hogwarts මායා පාසලේ ඔබ අයිති නිවාසය දැනගන්න?

article

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

මේ සටහන ජනාධිපතිවරණ ඉතිහාසය තුළ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය පිළිබඳව යි.

article

කොළඹ නගරයේ “මීදුම් තත්ත්වය” දිල්ලියේ බලපෑමක් ද?

මේ දවස්වල කොළඹ ඇතුළු නගර කිහිපයක ඇති මිදුම් වැනි තත්ත්වයක් ඔබ දුටුවා ද? එය වායු දූෂණයේ ප්‍රතිඵලයක් ද? දිල්ලියේ වායු දූෂණයේ බලපෑම මෙහෙටත් ඇවිත් ද?

video

පොල් තෙල්වලින් අහාර පිසීම සෞඛ්‍ය සම්පන්න ද නැතහොත්, අහිතකර ද?

තෙල් ආහාර පිසීමේ දී අප බොහෝ දෙනා ඒ සඳහා යොදා ගන්නේ පොල් තෙල්. මේ ලිපිය වෙන් වන්නේ අන්න ඒ පොල් තෙල්වලින් ආහාර පිසීම සෞඛ්‍යමය වශයෙන් හිතකර ද, අහිතකර ද යන්න විමසා බලන්න යි.

article

ආර්තවහරණයෙන් පසුව ඇති වන රුධිර වහනය ගැන ඔබ දැනුවත් ද?

සැප්තැම්බරය, නාරි පිළිකා පිළිබඳ දැනුවත්කිරීමේ මාසය යි. පමා වී වුව ද, වැඩි දෙනෙකු අවදානය යොමු නොකරන නමුත්, කළ යුතු කරුණක් සම්බන්ධ ලිපියක් ඔඅ වෙත ගෙන ඒමට අප අදහස් කළා.

(මෙය ආරාධිත රචක ලිපියකි)

article

Youtube හරහා ලොව වැඩිම ආදායමක් ලබා ගන්නා Youtubersලා 10 දෙනා

YouTube කිව්වම දැන් හැමෝටම මතක් වෙන්නේ සල්ලි. ඉතින් YouTube එකෙන් වැඩිම සල්ලි හොයන 10 දෙනා ගැන දැනගන්න ඔබ කැමති වෙයි කියලා අපි හිතුවා.

(මෙය ආරාධිත රචක ලිපියකි)

article

ප්‍රධාන අපේක්ෂකයින්ගේ ස්ත්‍රීන් වෙනුවෙන් වන ප්‍රතිපත්ති මේවායි

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52%කට ආසන්න ප්‍රමාණයක් ස්ත්‍රීන්. ස්ත්‍රීන් වෙනුවෙන් ප්‍රධාන ජනපතිධුර අපේක්ෂකයින් තිදෙනා ඉදිරිපත් කර ඇති ඡන්ද පොරොන්දු මෙන්න මේවායි!

(මෙය ආරාධිත රචක ලිපියකි)

article

දකුණු අප්‍රිකාව තෙවන වරටත් රග්බි ලෝක කුසලානය හිමිකර ගනියි

2019 රග්බි ලෝක කුසලාන තරගාවලිය පසුගිය සති අන්තයේ දී නිමාව දුටුවේ, දකුණු අප්‍රිකාවට ශූරතාවය හිමිකර දෙමින්. මේ එම තරගාවලිය දෙස ආපසු හැරී බැලීමක්.

article

End of Articles

No More Articles to Load