Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ පුත්තලම දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසය තුළ පුත්තලම දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය පිළිබඳව යි මේ.

article

NordVPN තවදුරටත් භාවිතය අනාරක්ෂිත ද?

NordVPN කියන්නෙ ලෝකයේ ප්‍රසිද්ධ VPN සේවාවන් ලබාදෙන සමාගමක්. පසුගිය දිනෙක ඔවුන්ගේ Server තුළින් Data breach එකක් වී ඇති බව ඔවුන් පිළිගත්තා. මේ ඒ ගැන යි.

article

සුද්දිලාගේ කතාව

සයිමන් නවගත්තේගම ශූරීන් විසින් රචිත සුද්දිලාගේ කතාව, රිදී තිරයේ ඒ නමින්ම ධර්මසිරි බණ්ඩාරනායක විසින් සිනමා සිත්තමට නැගුණා. මේ එකී සුද්දිලාගේ කතාව ගැන කියවීමකි.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

ආසන ප්‍රමාණයෙන් කොළඹ දිස්ත්‍රික්කයට පමණක් දෙවැනි වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනමතය ජනාධිපතිවරණ ඉතිහාසය තුළ හැසිරී ඇති ආකාරය යි මේ.

article

ඔලිම්පික් බිම වර්ණවත් කළ ඕස්ට්‍රේලියානු පිහිනුම් ශූරයා

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ඔලිම්පික් පදක්කම් ප්‍රමාණයක් දිනාගත් ඉයන් තෝර්ප් නම් පිහිනුම් ශූරයාගේ ඔලිම්පික් තරග දිවිය පිළිබඳව යි මේ.

article

පාපන්දු යුද්ධයේ පාඩම්

පාපන්දු යුද්ධය විසිවෙනි සියවසේ පැවති කෙටිම යුද්ධය යි. එල් සැල්වදෝරය හා හොන්ඩුරස් රාජ්‍යය අතර පැවති මේ යුද්ධයට හේතුව, පාපන්දු බව ඔබ විශ්වාස කරනවා ද?

article

තෝරු මෝරු ගැටෙද්දී හල්මැස්සන් තැලුණ 1812 යුද්ධය​

ලෝකයේ ප්‍රබලම රාජ්‍යය ලෙස බොහෝ දෙනා සලකන්නේ ඇමරිකා එක්සත් ජනපදය යි. ධවල මන්දිරය එහි ජනපති නිල නිවස යි. මෙම නිවස එක් යුද්ධයක දී ගිනිබත් කෙරුණ බව ඔබ අසා තිබෙනවා ද​?

article

අපූරු පෙන්ගුයින් මවුපිය යුවලක්

ඇන්ටාක්ටිකාවේ එම්පරර් පෙන්ගුයින් මව්පියන් ඉතා අපූර්ව ලෙස සිය පැටවුන් ඇතිදැඩි කරනවා. මව ආහාර සොයාගෙන එද්දී බිජුව රකින්නේ පියා යි.

video

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනමතය ජනාධිපතිවරණ ඉතිහාසය තුළ හැසිරී ඇත්තේ මේ ආකාරයට යි.

article

Pixel 4 Face Unlockහි ආරක්ෂණ අවදානමක්?

පසුගිය දිනෙක google සමාගමෙන් ඔවුන්ගේ නවතම Pixel 4 දුරකතනය නිකුත් කළා. මෙහි fingerprint තාක්ෂණ භාවිත නොවීම බොහෝදෙනෙකුගේ අවධානය දිනාගත්තා. නමුත් මෙහි face unlocks තාක්ෂණයත් නිවැරදිව ක්‍රියාත්මක නොවන බව පසුගිය දිනෙක අනාවරණය වුණා.

article

බිල් ගේට්ස් ඇත්තටම Genuine ද?

ධනවත් බිල් ගේට්ස්ට එල්ලවූ චෝදනා බොහොම යි. මයික්‍රොසොෆ්ට් ආයතනය MS DOS සොරාගත්තක් බව, ඇපල් සමාගමෙන් Typefaces උපුටාගත් බව ආදී කතා මේ අතර වෙනවා. ඒ කියන්නේ බිල් ගේට්ස් යනු හුදෙක් උපායශීලී ව්‍යාපාරිකයකු බව ද?

article

වයිකිංවරුන්ට තර්ජනය කළ රුසියානු කොල්ලකරුවෝ

මීට සියවස් කිහිපයකට පෙර උතුරු යුරෝපයේ අණසක පැතිර වූ නාවිකයන් වූයේ, වයිකිංවරුන් ය​. නමුත් ඔවුන්ටත් තර්ජනය කිරීමට රුසියාවේ ගංගා ආශ්‍රිතව සිට සිය ප්‍රහාර එල්ල කළ කොල්ලකරුවන් පිරිසක් සමත් වුණා.

article

End of Articles

No More Articles to Load