Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 වසරේ නොබෙල් සාම ත්‍යාගය ඉතියෝපියානු අගමැති අබියි අහමඩ්ට

ඉතියෝපියාව හා එරිත්‍රියාව අතර පැවති වසර ගණනක විරසකය නිමා කිරීමට සමත් වූ ඉතියෝපියානු අගමැති අබියි අහමඩ්ට 2019 වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමි වී තිබෙනවා.

article

UKහි වෙසෙන ජාත්‍යන්තර සිසුන්ට වැඩිපුර වසර 2කට Visa

වෙනත් රටවලින් ආ සිසුන්ට රැකියා සොයාගැනීමට වසර 2ක කාලයක් ලබා දීමට එක්සත් රාජධානි රජය තීරණය කර තිබේ. එරටට වීසා ලබා ගැනීමේ දී IELTS ලකුණු ප්‍රමාණය ඉතා වැදගත් සාධකයක් වේ.

video

දත්ත විශ්ලේෂණය සඳහා Machine Learning ක්‍රම තෝරාගන්නා ආකාරය සරලව

විවිධ ගැටළු විසඳීමේදී දැන් Machine Learning යොදා ගැනීම ඉතාම පහසුයි. නමුත් එවැන්නක් අවශ්‍ය ද, අවශ්‍ය නම් තෝරාගත යුතු ආකෘතිය කුමක්ද යන්න ගැනයි මේ විමසුම.

article

අඩුම මිලකට උපරිම හැකියාවක් ගෙන එන Huawei Y9 Prime

Huawei සමාගම Y Series එකට අලුතින්ම හඳුන්වා දෙන Y9 Prime දුරකතනය විශේෂාංග රැසක් සමඟ රු. 41,999කට දැන් ලබා ගන්න පුළුවන්. Bigger View, Larger Memory, Better Camera සහ More Colorful නම්, Y9 Prime තමයි!

video

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ මාතර දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට අතීතයේ සිටම වඩාත් වාසිදායක වුණු මාතර දිස්ත්‍රික්කයේ ජනමතය, ජනාධිපතිවරණ ඉතිහාසය තුළ හැසිරී ඇත්තේ මෙසේ යි.

article

මීටර් 800න් ලොව දිනූ විල්සන් කිප්කිටර්

ලෝක මළල ක්‍රීඩා ශූරතා තරගාවලි ඉතිහාසයේ මීටර් 800 පිරිමි ඉසව්වේ රන් පදක්කම පිට පිටම තෙවරක් ජයග්‍රහණය කළ විල්සන් කිප්කිටර් පිළිබඳව යි මේ.

video

පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රය, සහ එය අතුරුදන් වුවහොත් කුමක් වේවි ද?

පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රය නිසා අපට උතුර-දකුණ ලැබී තිබෙනවා. ඒත් එය නිවැරදි ද? ඒ වගේම, කොස්මික් කිරණ, සූර්ය සුළං වලින් අප රකින එය එක්වරම නැතිව ගියහොත් කුමක් විය හැකිද?

article

A & K Literary Festival (අන්නාසි සහ කඩලගොටු සාහිත උළෙල)

ගල්කිස්ස හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වෙන්නට නියමිත අපුර්ව සාහිත්‍ය උළෙලක් තමයි, අන්නාසි සහ කඩලගොටු සාහිත උළෙල කියන්නේ. ඒ සඳහා ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කොහොමද කියලා අපි මේ ලිපියෙන් දැනගනිමු.

video

කලාගාරයක් වැනි සිස්ටීන් දේවස්ථානය

මයිකල් ඇන්ජෙලෝ වැනි සුප්‍රකට චිත්‍ර ශිල්පීන් කිහිපදෙනෙක්ගේ ම අලංකාර වූ සිතුවම් රාශියකින් සැරසුණු තැනක් තමයි සිස්ටීන් දේවස්ථානය කියන්නෙ. බලන්න එම දේවස්ථානය ගැන මේ තොරතුරුත් ඔබ දැනන් හිටියා ද කියලා.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

1995 සාජා තුන්කොන් තරගාවලි ජයග්‍රහණය පිළිබඳ මතකය

1995 වසරේ සාජා නුවර දී පැවැත්වුණු සිංගර් ශූරයන්ගේ කුසලාන තුන්කොන් තරගාවලිය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. 1996 ලෝක කුසලාන ජයග්‍රහණය සඳහා පන්නරය ලබාදුන් එම තුන්කොන් තරගාවලි ජයග්‍රහණයට වසර 24ක් පිරෙන ඔක්තෝබර් 20 වැනිදා එම තරගාවලිය පිළිබඳව කතා කිරීමට අප තීරණය කළා.

article

End of Articles

No More Articles to Load