සිරියාවේ යුද්ධය වෙනස් කරන කුර්දි විරෝධී තුර්කි මෙහෙයුම
තුර්කිය විසින් අරඹන ලද නව හමුදා මෙහෙයුමට සිරියානු හමුදා ප්‍රතිචාර දැක්වීමට තීරණය කිරීමත් සමග, සිරියාවේ සිවිල් යුද්ධය තවත් සංකීර්ණ වී තිබෙනවා. තත්ත්වය කිනම් අතට හැරෙනු ඇතිදැයි තවමත් අපැහැදිලියි.
End of Articles
No More Articles to Load