Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටයිටැනික් සහ ඇවටාර් ලොවට ගෙනා, ජේම්ස් කැමරන්

ජේම්ස් කැමරන්, හොලිවුඩය දුටු සාර්ථකම අධ්‍යක්ෂකවරයෙක්. බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළූ ටයිටැනික් හා ඇවටාර් ඔහුගේ නිර්මාණ වෙනවා.

article

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ මහනුවර දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු අයුරු

ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසය තුළ මහනුවර දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය පිළිබඳව වන සටහනක් මේ.

article

17 වැනි ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ ශූරතාවය මෙවරත් ඇමරිකානුවන්ට

2019 වසරේ පැවැත්වුණු ලෝක මලල ක්‍රීඩා තරගාවලිය පසුගිය ඉරිදා නිමාවට පත්වුණේ ඇමරිකානුවන්ට වැඩි පදක්කම් ප්‍රමාණයක් හිමිකර දෙමින්. මේ සටහන එම තරගාවලිය පිළිබඳව යි.

article

බටහිර සහ නැගෙනහිර ජර්මනිය එක්සත් කිරීම

ජර්මනිය නැගෙනහිර සහ බටහිර ලෙස බෙදී වෙන් වී තිබී එක්සත් වූයේ, 1990 ඔක්තෝබරයේ දී යි. නමුත් බටහිර රටවල් බොහොමයක් එරට එක්සත් වනු දැකීමට කැමැති වූයේ නැහැ.

article

අපට හොරෙන් ඔත්තු බලන stalkerware

මේ වෙද්දී අපට නොදැනීම අපේ දත්ත සොරකම් කරන stalker-were apps පිළිබඳව විශාල කතා බහක් ගොඩනැගෙමින් තිබෙනවා. මේ එහි නවතම තත්ත්වයන් පිළිබඳව සටහනක්.

article

3D කණ්ණාඩි සහ ත්‍රිමාණ තාක්ෂණය ක්‍රියාත්මක වන ආකාරය

ත්‍රිමාණ කණ්ණාඩි වර්ග රැසක් තිබෙනවා. වර්ණ සහිත, අවර්ණ ලෙස මෙන්ම සිනමාශාලාවලත්, රූපවාහිනීවලත් විවිධ තාක්ෂණයන් භාවිතා වෙනවා. ඒවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද දන්නවා ද? ඔබට එවන් කණ්ණාඩියක් හදාගන්නට ක්‍රමයකුත් මෙහි තිබෙනවා.

article

වානරයන්ගෙන් තවත් මිනිසුන් පරිණාමය නොවන්නේ ඇයි?

මෙතෙක් කාලයක් වානරයන්ගෙන් මිනිස්සු බවට අපි පරිණාමය වුණා. දැන් ඉන්න වඳුරන් ඇයි මිනිසුන් බවට පත් නොවෙන්නේ, පරිණාමවාදය බොරුවක් නිසා ද?

article

ඔලිම්පික් පිටියේ ඇමරිකානු කළු දියමන්තිය, කාල් ලුවිස්

ඇමරිකාවෙන් බිහිවුණු සුපිරිම මලල ක්‍රීඩකයෙකු වුණු කාල් ලුවිස්, ඔලිම්පික් පදක්කම් 10ක හිමිකරුවෙකු වුණා. ඔහු ඔලිම්පික් තරගාවලි ඉතිහාසයේ දැක්වූ දස්කම් පිළිබඳව යි මේ.

article

මිනිස් ශරීර කොටස්වලින් ‘සෙල්ලම් කළ’, එඩ් ගේන්

එඩ් ගේන්, ඇමෙරිකා එක්සත් ජනපදය දුටු වඩාත් අසාමාන්‍ය දාම ඝාතකයෙක් වෙනවා. ඔහු මිනිස් ශරීර කොටස්වලින් ගෘහ භාණ්ඩ පවා සාදාගෙන පරිහරණය කළා.

article

පෙර වැරදි නිසා facebook apps 10,000ක් අත්හිටුවයි!

Facebook සමාගම, facebook සමාජ ජාලයේ තිබු apps දසදහසකට අධික සංඛ්‍යාවක් නිත්‍ය වශයෙන්ම තහනම් කරන්නට කටයුතු කර තිබුණා. ඒ පරිශීලක දත්ත සොරාගැනීම හේතුවෙනුයි.

article

End of Articles

No More Articles to Load