Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

TikTok වාරණය කිරීමට සැරසේ

TikTok ලංකාවේ වගේම රටවල් ගණනාවක අතිශය ජනප්‍රිය app එකක්. නමුත්, මෙය රටවල් ගණනාවකින් විවිධ අවස්ථාවල තහනම්ව ඇති app එකක් බව ඔබ දන්නවා ද? නැවත වරක් මේ app සම්බන්ධ වාරණයක් ගැන ඇමරිකාවෙන් කතාබහක් ඇති වී තිබෙනවා.

article

පැරණි Android ෆෝන් එක ඉවත නොදා මේ ප්‍රයෝජන ගන්න

විකුණගන්නවත් බැරි පරණ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක පැත්තකට දාන්නේ නැතිව ඉන් ප්‍රයෝජන රැසක් ලබා ගන්න පුළුවන්. කුණු කොල්ලයට විකුණනවාට වඩා ඉන් වැඩි වටිනාකමක් ඔබට ලද හැකි වේවි.

article

යුරෝපීන් වසඟ කළ ලංකාවේ දුඹුරු රත්තරන්- කුරුඳු

වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ සුළු ආර්ථික බෝග අතරින් ඉහළම අපනයන ආදායමක් ගෙන දෙන ලංකාවේ කුරුඳුවල එදා සිට අද දක්වා වූ විකාශනය පිළිබඳව යි මේ ලිපිය.

article

එළැඹෙන වසර සඳහා එන Marvel හි නවතම චිත්‍රපට

2020 සහ 2021 වසර සඳහා MCU වෙත අලුතින්ම චරිත කිහිපයක් එක්වන්නට නියමිත යි. ඒ වගේම අපි දැනටමත් දන්නා ඇතැම් චරිතවලට ප්‍රධාන චරිතය ලැබෙන්නටත් යනවා. ඒ කාට වෙන්න පුළුවන් ද?

article

ගීසා පිරමීඩවල රහස හෙළි වෙයි

ඊජිප්තු පිරමීඩ තැනුණේ කෙසේ ද? යන්න කලෙක පටන් විද්‍යාඥයින්ගේ විවාදයට තුඩුදුන් කරුණක්. මෑතක දී සොයාගත් සාක්ෂ්‍ය කිහිපයක් නිසා ඒ පිළිබඳව වඩා විශ්වාසනීය නව මතයක් ගොඩනැගී තිබෙනවා.

article

සුපිරි 30ක ආනන්දය, ආනන්ද් කුමාර්

සිසුන් ගණනාවකට තමාගේ වියදමින් උගන්වන සුපිරි ගුරුවරයෙක් පිළිබඳව ඉන්දියාවෙන් චිත්‍රපටයක් නිර්මාණය වුණා. එම චිත්‍රපටයට පාදක වූ සැබෑ ගුරු තරුව පිළිබඳව යි මේ.

video

සෞදි අරාබියට තර්ජනයක් වන යේමනයේ යුද්ධය​

මීට වසර හතරකට පමණ පෙර සෞදි අරාබිය, යේමන යුද්ධයට සම්බන්ධ වෙද්දී එය වැඩිකල් නොගොස් අවසන් වේයැ යි ඇතැමුන් සිතන්නට ඇති. එහෙත් මේ වන විට යේමනයේ හූති කැරලිකරුවන් සෞදි අරාබියට ප්‍රශ්නයක් වෙලා.

article

පෘතුගාලයෙන් බිහි වුණු මුල්ම සුපිරි පාපන්දු තරුව

පෘතුගාලයේ පාපන්දු ක්‍රීඩාව ගැන කතා කරන විට අපගේ මතකයට එන්නේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ නම යි. නමුත්, ඔහුට පෙර පෘතුගාලයෙන් සුපිරි පාපන්දු තරුවක් බිහි වුණා. මේ ඔහු පිළිබඳව යි.

article

භූතානයේ මත්වීම

‘දළ ජාතික සතුට’ යන සංකල්පය ලොවට හඳුන්වාදුන් භූතානය, සියදිවි නසා ගැනීම් අතින් ලෝකයෙන්ම තුන්වැනි තැනට ගියේ මත්වීමේ ඛේදවාචකය නිසා ද? මේ ලිපියෙන් අප ඒ ගැන සාකච්ඡා කරමු.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

ආධ්‍යාත්මික ජිවිතයක් ගත කරන ඉන්දියානු ව්‍යාපාරිකයා

සද්ගුරු හෙවත් ජග්ගි වාසුදේව් යනු ඉන්දියානු යෝගී සහ ගුප්ත විද්‍යාඥයෙකි. එමෙන්ම ඔහු කතුවරයෙකු, අභිප්‍රේරණ කථිකයෙකු හා ධානපතියෙකු මෙන්ම ආධ්‍යාත්මික ශාස්තෘවරයෙකු ද වනවා. මේ ඔහුගේ කතාව යි.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

වසර හැත්තෑවේ දී අමෙරිකාවට අභියෝග කරන ආසියාවේ යෝධයා

වසර 70ක් වැනි කෙටි කාලයක් තුළ දිළිඳු බවේ සිට ලොව අංක එකේ ආර්ථික බලවතා බවට පත් වීමේ චීනයේ යෝධ පිම්ම දෙස නැවත හැරී බැලීමක්.

article

End of Articles

No More Articles to Load