Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමරිකානු සිහිනය මත බිහි වූ භෝපාල් සොහොන

පසු දා සිය ජීවිකාවට යන අරමුණින් සුපුරුදු පරිදි භොපාල් වැසියන් සිය නිවෙස් තුළ නිදන්නට විය. එහෙත් ඒ නින්ද මේ තරම් දිගු වේයැ යි ඔවුන් සිහිනෙකින්වත් සිතන්නට ඇති ද? ඔව්, මේ 1984 දෙසැම්බරයේ සිදු වූ භෝපාල් ව්‍යසනය ගැන යි.
(මෙය ආරාධිත රචක ලිපියකි)

article

IELTS සහ විදෙස් ගත වන ඔබට ඉන් ලද හැකි වාසි

UKහි ඉගෙනුම ලබන අන්තර්ජාතික සිසුන්ට දැන් වැඩිපුර වසර 2කට Visa ලබාගන්නට එරට රජය අවස්ථාව ලබා දුන්නා. වීසා සඳහා IELTS අවශ්‍ය වන එක්සත් රාජධානියට මෙන්ම ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව වැනි රටකට අධ්‍යාපනයට හෝ රැකියාවට යන ඔබට මේ ලිපිය වැදගත් වේවි.

article

හයිටියේ පාර්ලිමේන්තු සභිකයෙක් විරෝධතාකරුවන්ට වෙඩි තබයි

පසුගිය සතියේ සඳුදා හයිටියේ පැවති උද්ඝෝෂණයකට, එරට සෙනට් සභාවේ මන්ත්‍රීවරයෙක් වෙඩි තැබුවා!

article

ලාංකිකයන් මුදල් ඉතිරි නොකරන්නේ ඇයි?

ඉන්දියාවේ වාර්ෂික ඒක පුද්ගල ආදායමටත් වඩා ලංකාවේ එම අගය බොහොම වැඩියි. ඒත් අපේ ඉතිරිකිරීමේ අනුපාතය බොහොම අඩුයි. ඇයි මේ අපි ඉතිරි කරන්නේ නැත්තේ?

video

iPhone හැදෙන්නේ කොහේ ද?

iPhone පසුපස රටවල් දෙකක් සඳහන් වෙනවා. ඒ, ඇමරිකාව (කැලිෆෝනියාව) සහ චීනය යි. ඒත් ඔබ දන්නවාද චීනයේ නම පිටුපස සැඟවුණු ඒ ආසන්න අනෙක් රට ගැන? එතකොට චීනය එයට ගෑවුණේ කොහොමද?

article

දියවන්නා පාර්ලිමේන්තුව බිහි වීම දක්වා වූ ගමන් මඟ

කොළඹ කොටුවෙන්, ගාලු මුවදොරට එතනින් දියවන්නාවට මාරු වූ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉතිහාසය හා වත්මන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ විශේෂතා පිළිබඳව ඔබ දන්නවා ද?

article

සිරියාවේ සිවිල් යුද්ධයෙහි හිස්බුල්ලා සංවිධානයේ ක්‍රියාකාරීත්වය​

සිරියාවේ සිවිල් යුද්ධයේදි ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය විශාල කාර්යයභාරයක් ඉටු කළා. එහෙත් ඔවුන් එසේ සිරියාවේ යුද්ධයට සම්බන්ධ වුණේ මොන හේතු මත ද​? දැන් ඔවුන් සිටින තත්ත්වය කෙබඳු ද​?

article

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු ඉතිහාසයේ වාර්තා වුණු දැවැන්ත ජයග්‍රහණ 7ක්

මේ දිනවල පැවැත්වෙන එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ පැවති තරගයක දී මැංචෙස්ටර් සිටි කණ්ඩායම වැට්ෆෝර්ඩ් කණ්ඩායම හමුවේ ගෝල 8-0ක ජයග්‍රහණයක් ලබාගත්තා. එසේනම් එංගලන්ත ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ වාර්තා වුණු විශාලතම ජයග්‍රහණ 7 පිළිබඳව යි මේ.

article

2002 ශූරයන්ගේ කුසලානයේ සිංහ-කැංගරු අවසන් පූර්ව තරගය

2002 ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර යි. එදා ජයගත්තේ කවුද? එම තරගය පිළිබඳව යළි මතක් කිරීමක් මේ.

article

ට්‍රැක්ටරයෙන් සුපිරි කාරයට පියවර තැබූ, ලැම්බෝගිනි

ලෝකප්‍රසිද්ධ ‘ලැම්බෝගිනි’ මෝටර් රථ ගැන ඔබ අප කවුරුත් නම කියූ පමණින් දන්නවා, දැකලා තියෙනවා. එත් ඔබ දන්නවා ද ඔවුන්ගේ පළමු නිෂ්පාදනය ‘ට්‍රැක්ටරයක්’ බව?

article

විනෝදය සඳහා අසල්වැසියාගේ දිවි හානි කළ ඇලීසා බුස්ටමන්ටේ

15 හැවිරිදි ඇලීසා බුස්ටමන්ටේ පිටත ලෝකයට පෙනී ගියේ ප්‍රසන්න හා යහපත් අයෙකු ලෙසයි. කෙසේ නමුත් ඇයගේ නියම ස්වභාවය ඉවතට පැමිණියේ අසල්වාසී දැරියක හදිසියේ අතුරුදන් වීමත් සමග යි.

article

End of Articles

No More Articles to Load