Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පළමු ලෝක යුද්ධයේ හොඳම ස්නයිපර් – ෆ්‍රැන්සිස් පෙගමගාබොව්

පළමු ලෝක යුද්ධයේ දී සටන් වැදුණ ස්නයිපර් වෙඩික්කරුවන් අතුරින් හොඳම ස්නයිපර් ලෙස හඳුන්වන්නේ ප්‍රධාන බලවතකුගේ රටක අයකු නොවේ. එමෙන්ම ඔහු ස්වදේශික ගෝත්‍රයක අයෙකු ද වුණා.

article

ලොව දූෂිතම සහ අවම දූෂිත රටවල්

පරිසර දූෂණය හා ඉන් ඇති වන දේශගුණික විපර්යාස පිළිබඳ ඔබ දැනුවත් කිරීමට ලිපි මාලාවක් සම්පාදනය කරන්නයි බලාපොරොත්තුව. එහි ඇරඹුම ලෙස මේ ලිපිය මඟින් ලොවේ දූෂිතම රටවල් හා වඩාත් පරිසර හිතකාමී රාජ්‍යයන් හඳුනාගනිමු.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

දසුන් සහ ෂෙහාන් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් වාර්තාවක් අලුත් කරයි

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවති දෙවන එක්දින තරගයේ දී ෂෙහාන් ජයසූරිය සහ දසුන් ශානක වසර 11ක් පැරණි ශ්‍රී ලංකා එක්දින වාර්තාවක් අලුත් කළා. මේ ලිපිය ඒ පිළිබඳව යි.

article

මුදල් සහ දේශපාලනය – අපේක්ෂකයන්ට වියදම් කරන සැඟවුණු අමුත්තෝ

අපගේ මහජන නියෝජිතයන් මැතිවරණ සඳහා අත දිග ඇරලා වියදම් කරනවා අපි දකිනවා. ඇත්තටම මේ අයට වියදම් කරන්නේ කවුද​? අපි ඒ ගැන දැනගත යුතු යි නේද​?

article

අරාබි වසන්තයෙන් බලයෙන් පහ කළ ටියුනීසියාවේ බෙන් අලී

2011 ජනවාරියේ බලයෙන් පහ කරන ලද සීන් එල් අබිදීන් බෙන් අලී මෑතක දී මියගියා. ඔහු ඉතිහාසයේ වැදගත් චරිතයක් බවට පත් වුණේ ඔහුගේ නෙරපීම හේතුවෙන්යැ යි කිව හැකියි.

article

වෙනස් වෙන්න, වෙනස් විදියට හිතන්න

ලෝකය දිනූ පුද්ගලයන් වගේ වෙන්න නම්, ඒ වගේ වෙනස්ව හිතන්න සිද්ධ වෙනවා. කොහොමද එහෙම හිතන්නෙ? ඒ ගැන මේ ලිපියෙන් බලමු.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

දිනපතා කන පිරිසිදු කළ කාන්තාවක් හිස් කබල කන බැක්ටීරියා ආසාදනයක් ලබයි

කන පිරිසිදු කරන්නට ඔබත් Cotton-buds පාවිච්චි කර ඇති. එහෙත් එය පමණ ඉක්මවා කන ‍තුළට යොදා භාවිතා කිරීමෙන් සිදුවිය හැකි භයානක තත්ත්වයක් ගැන ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වුණා.

article

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය පිළිබඳව වන සටහනක් මේ.

article

ජානගත රෝගවලින් පෙළුණු තවත් ප්‍රසිද්ධ රාජකීයයෝ

තම පෙළපත තුලින්ම විවාහ සිදුකරගැනීම නිසා සමහර රාජකීය පරම්පරාවන් දුර්වල වුණා. එය වැඩිමනක්ම යුරෝපයේ හා ඊජිප්තුවේ දැකගත හැකි වුණා.

article

End of Articles

No More Articles to Load