Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

වික්ටර් හාරා, පපුව පාරා ගෙන ගැයූ ‘අමන්දා’

නොයෙකුත් කලාකරුවන් තම දරුවන් නමින් ලියූ ගී කිහිපයක් සිංහල ගීත සාහිත්‍යයේ දී අපට හමුවෙනවා. නමුත් මේ, චිලී දේශයේ වික්ටර් හාරා තම දියණිය වෙනුවෙන් ගැයූ එහෙත්, හුදු දාරක ප්‍රේමයට එහා ගිය ගීතයක් ගැන යි.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

වසර 47ක් මැදවච්චියෙන් පාර්ලිමේන්තු ආ දේශපාලඥයා

වසර 47 අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ලංකා දේශපාලන ඉතිහාසයේ වාර්තාවක් තැබූ මෛත්‍රීපාල සේනානායකගේ දේශපාලන දිවිය ගැන තොරතුරු ස්වල්පයක් මේ ලිපියෙන් ගෙන එනවා.

article

මෙතෙක් සොයාගෙන ඇති අසාමාන්‍ය ග්‍රහලෝක

විශ්වයේ ඇති ග්‍රහලෝක අතරින් විද්‍යාඥයින් මේ වන විටත් හඳුනාගෙන ඇත්තේ නොගිණිය හැකි තරම් කුඩා ප්‍රමාණයක්. ඒ අතරත් ඉතා අසාමාන්‍ය ගුණ දරන ග්‍රහලෝක තිබෙනවා.

article

ලංකාවට නොමරිසි, සමරිසි කතාවක්

ලංකාවේ බහුතරයක් දෙනා ප්‍රසිද්ධියේ කතා කරන්න අකමැතිම මාතෘකාවක් තමයි; සමලිංගිකත්වය. කිසිවෙකු යමකට අකැමැති වූ පමණින් සමස්තය එයට අකැමැති විය යුතු ද?
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

ඩ්‍රොප්ෂිපිං (Dropshipping) යනු කුමක්ද සහ එය සාර්ථකව කරන ආකාරය

නිවසේ සිට ම රැකියාවක් කරන්න කැමති ඔබට කිසිදු ප්‍රාග්ධනයක් නැතිව ඇරඹිය හැකි අපූරු ව්‍යාපාර සැලැස්මක් තමයි Dropshipping කියන්නේ.

article

ලංකාවේ අගමැති වුණු ආසියාවේ රිදී සීනුව

ලංකාවේ සිව්වන අග්‍රාමාත්‍යවරයා ලෙසින් කටයුතු කළ S.W.R.D බණ්ඩාරනායක ඝාතනය වී අදට වසර 60ක් සම්පූර්ණ වනවා. මේ ඔහුගේ දේශපාලන දිවිය පිළිබඳව යි.

article

අලුත් වෙන, වෙනස් වෙන මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංග

මේ වසරේ පසුගිය මාස කිහිපය තුළ තාක්ෂණික ලෝකයේ දැවැන්ත වෙනස්වීම් සහ යාවත්කාලීනවීම් ගණනාවක් සිදු වුණා. මේ ලිපිය හරහා ගෙන එන්නේ එවැනි යාවත්කාලීන වුණු මෘදුකාංග කිහිපයක් ගැන.

article

සෝවියට් රහස් පොලිසියේ ආරම්භක නායකයා – ෆීලික්ස් ජර්සින්ස්කි

සෝවියට් රුසියාවෙහි පළමු රහස් පොලිසිය වූ චෙකා සංවිධානය ආරම්භ වූයේ සාමාජිකයන් 30 දෙනකුගෙන්. ඔවුන්ගේ ප්‍රධානියා වූයේ පෝලන්ත ජාතික රදළ පවුලක උපන් අයකු වීම විශේෂිත කරුණක් වුණා.

article

ලක්බිමේ දී ටෙස්ට් ද්විත්ව ශතක ලැබූ විදෙස් පිතිකරුවෝ

ශ්‍රී ලංකා බිමේ දී ටෙස්ට් ද්විත්ව ශතක ලබාගත් විදෙස් පිතිකරුවන් 6 දෙනෙකු හමුවනවා. ඔවුන් හය දෙනා දැක්වූ දස්කම් පිළිබඳව යි මේ.

article

ඇමෙරිකාවට තර්ජනය කරන තලේබාන් ත්‍රස්තයෝ

තලේබාන්වරු සාම ගිවිසුම උල්ලංඝනය කරන බව පවසා ඇමෙරිකා එක්සත් ජනපදය ඉන් ඉවත් වී තිබෙනවා. ඉවත් වීම සම්බන්ධයෙන් තලේබාන් සංවිධානය ඇමෙරිකාවට තර්ජනය කරනවා.

video

කොන්ක්‍රීට් කුලේ හෙවත් ඒ. එන්.එස් කුලසිංහයන්ගේ විස්මිත නිර්මාණ

ලංකාවේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබූවෙක් ආචාර්ය කුලසිංහයන්. ඔහු විසින් සැලසුම් කෙරුණු ලංකාවේ විස්මිත ඉදිකිරීම් කිහිපයක් ගැන තොරතුරු යි මේ.

article

End of Articles

No More Articles to Load