Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉංග්‍රීසිවල සමානව ලියන නමුත් වෙනස්ව හඬ නගන වචන

ඉංග්‍රීසි භාෂාව භාවිතයේ දී එකම අකුරු සහිත වචන විවිධ අවස්ථාවන්හි දී කියවන්නේ වෙනස්ම ආකාරවලට යි. මේ නිසා ඒවා හොඳින් අවබෝධ කර නොගතහොත් නිවැරදි තේරුම අවබෝධ කරගැනීමට අපහසු වෙනවා. එනිසා නිතරම භාවිතා වන වචන 10ක් අප මෙලෙස ගෙන එනවා.

article

ජානගත රෝගවලින් පෙළුණු රාජකීයයෝ

ලොව රාජකීය පවුල් බොහොමයක් සිය පෙළපතෙහි පිරිසිදු බව ආරක්ෂා කරගන්නට ආවාහ විවාහ සිදුකරගත්තේ සිය ඥාතීන් සමගම යි. ඒවායේ ප්‍රතිඵල ලෙස ඔවුන්ට මුහුණපාන්නට සිදුවූ දේ පිළිබඳ සැලකීමේ දී, “කලවම් ලේ” තිබීම යහපත් බවයි පෙනෙන්නේ.

article

සෞදි තෙල් සංකීර්ණ වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර

සෞදි තෙල් සංකීර්ණ දෙකකට එල්ල වූ ප්‍රහාර පිළිබඳ පසුගිය දිනවල ලොකු කතාබහක් ඇති වුණා. මේක කවුරුන් කොහොම කළාද යන්න පිළිබඳවත් තවම වාද විවාද තිබෙනවා.

video

වසර 42ක් සයිබීරියානු වන මැද දිවි ගෙවූ ලයිකොව් පවුල

රුසියානු භූගර්භ විද්‍යාඥයින් පිරිසක් හට වන මැද ජීවත් වූ පවුලක් හමුවනවා. ඔවුන් වසර 42 ක් අවට ලෝකයෙන් වෙන්ව ජීවත් ව තිබූ අතර නවීන ලෝකයේ කිසිවක් දැන සිටියේ නැහැ.

article

කසකස්ථානය Root Certificateවලින් ඔත්තු බලයි

කසකස්ථාන රජය ජනතාව හැකර්වරුන්ගෙන් ආරක්ෂා කරන බව කියමින් ඔවුන්ගේ කටයුතු අධ්‍යයනය කිරීම සඳහා Root Certificate එකක් හඳුන්වා දුන්නා. එය ස්ථාපනය නොකර ජනතාවට ෆේස්බුක් වැනි වෙබ් අඩවිවලට පිවිසිය නොහැකියි.

article

Class W1 ශ්‍රි ලංකාවේ ප්‍රථම ඩීසල් හයිඩ්‍රොලික් දුම්රිය එන්ජිම

එවකට ශ්‍රී ලංකා දුම්රිය සේවයේ, දුම්රිය එන්ජින් වැඩිම පන්තිය ලෙස පැවතුණේ W1 එන්ජින්. බොහෝ වාෂ්ප දුම්රිය එන්ජින් සේවයෙන් ඉවත් කරන ලද්දේ ද මේ කියන W1 එන්ජින්වල ආගමනයෙනි.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

තුන්කල් සිත්ගත් රෙගේ සින්දු 10ක්

රෙගේ සංගීතය, බොබ් මාලි වෙත බැඳුණු ආදරයත් සමඟම ශ්‍රී ලංකාවේ බෙහෙවින් ප්‍රචලිත වෙමින් පවතින ගීත කලාවක්. මෙතෙක් කාලයක් ලාංකේය අපේ හද බැඳි ගීත 10ක මතකයන් අවදි කරමු ද?

video

එදා බෝගම්බර සිපිරිගේ, අද සුපිරි ගෙයක්

මෑතකාලීනව යළි කරළියට ආ මාතෘකාවක් තමයි, මහනුවර නගරයේ ප්‍රධාන ඓතිහාසික ගොඩනැගිලි අතරට ගැනෙන බෝගම්බර සපිරිගෙදර. මේ එකී බෝගම්බර සිරගෙදර ආරම්භය සහ වර්තමානය පිළිබඳව යි.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

ශ්‍රී ලංකාවේ ජනාධිපති විය හැකි සහ විය නොහැකි කාට ද​?

ජනාධිපතිවරණයේ නාම යෝජනා දිනය ළඟ ළඟම පැමිණෙමින් තිබෙනවා. ජනාධිපතිවරණයකට තරග කළ හැක්කේ කාටද​? නොහැක්කේ කාට ද​? අපටත් තරග කරන්න හැකියාව තියෙනවද​? ඒ ගැන ටිකක් හොයලා බලමු.

article

කලින් කලට වෙනස් වුණු ලංකාවේ අභ්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පය

අපේ රටේ Interior Design වලට ඉන්දියාව, යුරෝපය වැනි පුළුල් අභාෂයන් ලැබුණා. ඒ පෝෂණය නිසාම අපේ පැරණි නිර්මාණ සිත්ගන්නාසුළු වුණා වගේම අපේ නිවෙස්වලටත් හොඳ අභ්‍යන්තර සැලැස්මක් හදාගත්තාම ලස්සන නිවහනකට හිමිකම් කියන්න ඔබටත් හැකිවේවි.

video

End of Articles

No More Articles to Load