Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දරුවෙකුට දිය යුත්තේ කුමන ආකාරයේ ආහාර ද?

අපේ ශරීරයට නිසි පෝෂණයක් ලැබීම අත්‍යාවශ්‍ය යි. දරුවන්ගේ සෞඛ්‍යමත් ශරීරයකට සහ මනසකට යහ පෝෂණයක් ලැබීම මූලික වෙනවා. ඒ ඇයි දන්නවා ද?

article

දත්ත සොරකම් කරමින් පෞද්ගලිකත්වයට හානි කරන Faceapp?

බොහෝ දෙනෙක් කතා බහ කරන මාතෘකා අතරට faceapp ඉහළම තැනක් ගන්නවා. ඇත්තටම මේ Faceapp නිසාවෙන් ඔබේ පෞද්ගලික දත්ත අන්සතු වෙනවා ද? ඔබ එක වරක් හෝ Faceapp භාවිතා කර තිබෙනවා නම් මේ ලිපිය කියවිය යුතුම යි.

article

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභීන් අතරට එක්වුණු මාලිංග

ලසිත් මාලිංග 2019 ලෝක කුසලාන තරගාවලියේ දී කඩුලු 13ක් දවාගනිමින් එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභීන් අතරට එක්වුණා. එසේ නම් මේ එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නන් තිදෙනා පිළිබඳව යි.

article

නැවත උපන් 3,600 වියැති ජපන් ගැහැණිය

හිස්කබලක වූ දතක් ආධාරයෙන් වසර 3600 ක් පැරණි රහස් කිහිපයක් හෙළි කරගන්නට විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා. මේ සඳහා යොදාගෙන ඇත්තේ ඩී. එන්. ඒ තාක්ෂණය යි.

article

නියඟය නිසා ඉරාකයෙන් මතු වූ මාළිගය

වසර 3400 ක් පැරණි මාලිගාවක නටඹුන් පසුගියදා ඉරාකයෙන් හමුවුණා. මින් එහි වූ ශිෂ්ටාචාර පිළිබඳ මෙතෙක් අනාවරණය නොවූ කරුණු රාශියක් අධ්‍යයනය කිරීමට ලැබේ යැයි අපේක්ෂිත යි.

article

2019 එක්දින ලෝක කුසලාන තරගාවලියේ වමත් අකුණු සැරය මිචෙල් ස්ටාක්

2019 ලෝක කුසලාන තරගාවලිය තුළ කඩුලු 27ක් දවාගත් ස්ටාක් ලෝක කුසලාන වාර්තා කිහිපයක් ඔහුගේ නම ඉදිරියේ සටහන් කරගත්තා. මේ තරගාවලිය තුළ ස්ටාක් දැක්වූ දස්කම් පිළිබඳව යි.

article

පළමු ලෝක යුද්ධයේ දී එතරම් නෑසෙන රටක් – ඉන්දියාව​

පළමු ලෝක යුද්ධයේ දී බ්‍රිතාන්‍ය යුධ ව්‍යාපාරය වෙනුවෙන් ඉන්දීය හමුදා විශාල මෙහෙයක් සිදු කළා. නමුත් එම යුද්ධයේ පළමු හමුදා කැරැල්ල සිදු කළේ ද ඉන්දියානු සෙබළුන් පිරිසක් විසින්.

article

රහසිගතව ලෝකය පුරා ක්‍රියාත්මක වෙන Click Fraud Farm

මීගමුව ප්‍රදේශයෙන් හමුවූ ජංගම දුරකථන සහ සිම්පත් විශාල ප්‍රමාණය නිසාවෙන් සමාජයේ කතාබහට ලක්වුන මාතෘකාවක් තමයි Click Fraud Farm කියන්නේ. මේ කියන්න යන්නේ ලෝකය පුරා ක්‍රියාත්මක් වෙන එවැනි ස්ථාන පිළිබඳවයි.

article

End of Articles

No More Articles to Load