Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

Phone Batteryවල කෙටි ආයු කාලයක් හා අඩු ධාරිතාවක් තියෙන්නේ ඇයි?

ඔබ දවසකට ෆෝන් එක කී වතාවක් චාර්ජ් කරනවාද? දවසින් දවස හොඳ ‌ෆෝන් ආවත් ඒ හැම එකකම බැටරි බහින ගැටළුව තිබෙනවා. මෙයට හේතුව මොකක් වෙන්න පුළුවන්ද? මේ ලිපියෙන් අපි ඒ ගැන බලමු.

article

NotePad සහ WordPadවල වෙනස සහ වඩාත්ම හොඳ මොකක්ද?

Windows සමග ලැබෙන Notepad සහ WordPad යන මෘදුකාංග දෙකම හදිසි වෙලාවකදී බොහොම වටින දෙපළක්. හැමදේටම උත්තරේ MS Word කරගන්නවා වෙනුවට මේ ලිපිය ඔබට නවමු මාවතක් පෙන්වා දේවි.

article

සන්නිවේදන දුර්වලතාවක් නිසා සිදුවූ චර්කී දාද්‍රී ගුවන් අනතුර

1996 වසරේ දී ඉන්දියාවට ඉහළ අහසේ ගුවන් යානා දෙකක් එකට ගැටෙනවා. මෙය පහසුවෙන් වළක්වාගත හැකිව තිබූ අනතුරක් බැව් පසුව සොයාගත්තා.

article

තෙල් නැව් දෙකකට එල්ල වූ ප්‍රහාර සමග මැදපෙරදිග යළිත් උණුසුම්

ඕමාන බොක්ක ආශ්‍රිතව තෙල් නැව් දෙකකට එල්ල වූ ප්‍රහාර ද සමග මැද පෙරදිග ප්‍රදේශයේ නැවතත් යුධ බිය මතුවනවා. ඇමරිකන් රජය පවසන්නේ මෙම ප්‍රහාර ඉරානය විසින් සිදු කරන බවයි.

article

End of Articles

No More Articles to Load