ඉන්දු – පාකිස්ථාන උණුසුම් තත්ත්වය දිග හැරුණ අයුරු
ඉන්දියාව සහ පාකිස්ථානය අතර සති දෙකක කාලයක් තිස්සේ පැවති අර්බුදකාරී වාතාවරණය පෙබරවාරි 26, සහ විශේෂයෙන්ම පෙබරවාරි 27 වන දා පුපුරා ගියා.
ඉතින් අපි හිතුවා ඒ සිද්ධීන් දිග හැරුණ ආකාරය පිළිබඳව පොඩි විස්තරයක් කරන්නට. මේ කියන්න යන්නේ විශේෂයෙන්ම පෙබරවාරි 27 වන දා සිද්ධීන් පිළිබඳව යි.