Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දේශපාලනයේ ඔටුනු නොපළන් කුමරු – ඩී.බී ජයතිලක

ලංකාව ඉංග්‍රීසින්ට යටත්ව පැවති සමයක මෙරට බෞද්ධ පුනුරුදය ඇති කරවීමටත් සාමාන්‍ය ජන ජීවිතය නගා සිටුවිමටත් ඩී.බී ජයතිලක කැප වී කටයුතු කරනවා.

සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙසත් දේශපාලඥක් ලෙසත් ඔහු මෙරටට විශාල සේවයක් කළ නමුත් ඉතිහාසය තුළ ඔහු පිළිබඳව ලියැවී තිබෙන්නේ ඉතා අඩුවෙන්. තව ද ඔහුට සුදුසු තැන නොලැබුණු බවත් කියවෙන හෙයින් “ඔටුනු නොපලන් කුමාරයෙක්” ලෙස ජයතිලකයන්ව හැඳින්වීම වරදක් නොවේ.

article

නව ව්‍යවසායකයන්ට මෙන්න කදිම අවස්ථාවක්

නව ව්‍යවසායකයින් වෙනුවෙන් කලාතුරකින් නොමිලේ ලැබෙන සුපිරි අත්දැකීමක් වන මේ අවස්ථාව මඟහැරෙන්න නොදී, ඔබත් අද ම IES සඳහා ලියාපදිංචි වෙන්න.

article

Windows 10 සඳහා අඳුරු පැහැ ගන්වන Dark Themes

පෙරනිමියෙන් ලැබෙන සුදු පැහැති Windows 10 සඳහා ඇසට පහසු අඳුරු පැහැය පමණක් ‌නොව සිත්ගන්නාසුළු ‌පෙනුමකුත් ලබාගත හැකි තේමා ටිකකුයි මේ. ඔබ සකසා ගත්තු පෙනුමෙහි Screenshot එකක් comment කරන්න අමතක කරන්න එපා.

article

S10 දුරකතනය ඇතුළු 2019 සැම්සන්ග් නිෂ්පාදන එළිදැක්ම

හැමෝම පුල පුලා බලා සිටි 2019 වසර සඳහාවූ Samsung සමාගමේ නවතම උපාංග පෙළ පසුගියදා දොරට වැඩියා. නැවිය හැකි ‍ටැබ්ලට් එකක් සහ S10 දුරකතනය ඇතුළු නිෂ්පාදන රැසක් එහිදී දැකගන්නට ලැබුණා.

article

අපිට අගය නැති අපේ සම්පත – ෂෙල්ටන් ප්‍රේමරත්න

ලොවට අගය වුවත්, ලාංකික අපට අගය නැති නිර්මාණකරුවන්, කලාකරුවන් බොහොම යි. ඔබ අප අසා නැති බොහෝ විස්කම් කළ තවත් එවැන්නෙකු යි ෂෙල්ටන් ප්‍රේමරත්න.

article

කාශ්මීර ප්‍රහාරයත් සමග නැවතත් කරළියට එන ඉන්දු-පාකිස්ථාන් විරසකය

පසුගිය දිනක කාශ්මීර්හි දී ඉන්දීය ආරක්ෂක අංශ වෙත එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙන් ඉන්දු – පකිස්ථාන විරසකය තව දුරටත් වර්ධනය වෙන ලකුණු.

article

ලංකාවේ ප්‍රථම වෘත්තීය නර්තනවේදිනිය – වජිරා චිත්‍රසේන

කාන්තාවන්ට ප්‍රසිද්ධ වේදිකාවල නර්තනයට සංස්කෘතික තහංචි පැනවී තිබුණු සමයක, ලංකාවේ ප්‍රථම වෘත්තීය නර්තනවේදිනිය බවට පත්වූ කාන්තාව යි වජිරා.

article

End of Articles

No More Articles to Load