Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

මීටර හය​ තරණය කළ පළමු රිටි පනින්නා – සර්ගි බුබ්කා

රිටි පැනීමේ ක්‍රීඩාවේ දී මීටර 6 සීමාවට කිසිවෙකුට ළඟා විය නොහැකි බවට බොහෝ කලක් තිස්සේ විශ්වාසයක් තිබුණා. එම විශ්වාසය අසත්‍යයක් බව මුලින්ම පෙන්නුම් කළේ මෙම සෝවියට් සහ යුක්‍රේන ක්‍රීඩකයා යි.

article

මෑත ඉතිහාසයේ ලෝකයා මුහුණදුන් කෲරතම දින 5ක්

මිනිස් ප්‍රජාව මුහුණදුන් කෲරතම දින ඉතිහාසය පුරා විටින් විට වාර්තා වී තිබෙනවා. මෑත ඉතිහාසයේ ලෝකයට කළු පැල්ලමක් එක්කළ අඳුරුතම දින 5ක් ගැන යි මේ.

article

විස්මිත මකුළු දැල්

ගෙදර මකුළු දැළක් එහෙම තිබුණොත් එය කඩා විනාශ කරනවා මිසෙක ඔබ කවදාවත් හිතුවා ද කොහොමද මකුළුවා මේ දැල් බඳින්නේ කියලා? මේ බලන්න එය කෙතරම් විස්මිත නිර්මාණයක්‌ ද කියලා.

article

කලා ඉතිහාසයට දොරටු විවර කරන ලූවර් කෞතුකාගාරය

ලොව විශාලතම කලා කෞතුකාගාරය ලෙස හැඳින්වෙන ලූවර් කෞතුකාගාරයේ අපූර්වත්වය ගැන ඔබ හමුවේ තබන්නට යි මේ ලිපියෙන් අප බලාපොරොත්තු වන්නේ.

article

යුද්ධයක දී සිදුකෙරුණ පළමු විෂ වායු ප්‍රහාරය

පළමු ලෝක යුද්ධය, නව යුධ උපක්‍රම සහ යුධ ආයුධ නිර්මාණය වීමට හේතු වුණා. මේ අතර එක් බිහිසුණු අවියක් වූයේ විෂ වායු වර්ග යොදාගෙන ප්‍රතිවාදී සෙබළුන්ට පහර දීම යි. මේ ඒ ගැන.

article

මළවුන්ගේ පුස්තකය

ජීවයෙහි සදාකාලික බව පිළිබඳ ඉතා තදින් විශ්වාස කළ පුරාණ ඊජිප්තුවරුන්, දෙවිවරුන්ගේ ශ්‍රේෂ්ඨත්වය ආරෝපණය කරගැනීම උදෙසා ඕනෑම දෙයක් කැප කිරීමට සූදානමින් සිටියා.

article

SMART Phone App හරහා හෙළිවන අපේ පෞද්ගලික විස්තර

අද වෙනකොට කවුරුත් නොදන්න අපේ බොහෝ රහස් දන්නා කෙනෙක් තමයි අපේ Smart Phone එක. ඒක හොඳට වගේම, අපිට හානිදායක වෙන අවස්ථාත් නැතුවා ම නෙවෙයි. මේ ඒ ගැන.

article

අභ්‍යවකාශයේ ලිංගික ව හැසිරීමේ දී ඇති වන අපහසුතා

පසුගිය දා ලොව ප්‍රකට නිල් චිත්‍රපට සමාගමක් අභ්‍යාවකාශයේ චිත්‍රපටයක් රූපගත කරන්නට සැලසුම් කළා. කෙසේ නමුත් අභ්‍යාවකාශයේ ලිංගික ක්‍රියාවල නිරතවීම නම් හිතන තරම් පහසු නැහැ.

article

End of Articles

No More Articles to Load