Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

සෞදියට එරෙහිව​ සම්බාධක පැනවුවහොත් තෙල් බැරලයක් ඩොලර් 200කට

මාධ්‍යවේදියකුගේ අතුරුදහන් වීමත් සමග ඔහු ඝාතනය කළ බවට සෞදි රජය වෙත චෝදනා එල්ල වුණා. ඇමෙරිකාව තමන්ට එරෙහිව සම්බාධක පැනවුවහොත් ප්‍රතිඵලය බරපතල විය හැකි බව සෞදි රජයට සමීප අයෙකු පවසනවා.

article

හිස නොමැතිව වසර දෙකක් ජීවත් වූ ‘මයික්’

හිස ගසා දැමීමෙන් පසු යමෙකුගේ ජීවය පවතින්නේ ඉතා සුළු කාලයක් පමණයි. එහෙත් ‘මයික්’ සිය හිස නොමැති ව වසර දෙකකට ආසන්න කාලයක් ජීවත් වුණා.

article

ගුවන් යානයක තතු – පාලක පෘෂ්ඨ සහ ගුවනේ ගමන

ගුවන් යානයක් පියාසර කරන්නේ කොහොමද? අපේ අළුත්ම වීඩියෝ එකතුව වන Roar මැවිසුරු වෙතින් ගෙන එන මුල්ම වීඩියෝ මාලාවෙන් කතා කෙරෙන්නේ ඒ ගැනයි. අද ගෙන එන එහි තුන්වැනි වීඩියෝවෙන් ගුවන් යානයේ පාලක පෘෂ්ඨ හෙවත් control surfaces යානය නිසි ලෙස පියාසර කරවන්න දායක වන ආකාරය ගැන විස්තර දැන ගන්න පුළුවන්.

video

“ඌරු පවුල්” මුද්දරයෙන් හෙළිවෙන චීනයේ නව දරු ප්‍රතිපත්තිය

චීනය විසින් පනවා ඇති දරුවන් දෙදෙනාගේ ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට සැරසෙන බවට අනුමාන කෙරෙන අපූරු “ඌරු පවුල් මුද්දරය”

video

ලොකු ලොකු ෆයිල් ඉක්මණින් හුවමාරු කරගන්න ඉඩ සලසන SHAREit

වීඩියෝ ඇතුළු විශාල ෆයිල් හුවමාරු කරගන්න බ්ලූටූත්වල වේගය මදි වෙලා දැන් ගොඩක් කල්. අද ඒ වෙනුවට කාගේත් තෝරාගැනීම වෙලා තියෙන SHAREit ඇප් එක ගැන යි මේ.

article

අම්පාරේ මහ දාගැබ දීඝවාපිය

නැගෙනහිර පළාතේ ප්‍රධාන දාගැබ වශයෙන් සැලකෙන දීඝවාපිය යනු සොළොස්මස්ථානවලින් එකකි. එය නරඹන්නට යන ඔබට මේ ලිපිය ඉතා වැදගත් වේවි කියා අපට සිතුණා.

article

මියන්මාර් රොහින්ජා අර්බුදයේ නවතම මුහුණුවර

මියන්මාරය ගිනියම් කරන රොහින්ජා අර්බුදයේ අලුත්ම තත්ත්වය පිළිබඳ ව මියන්මාර රජය හා බටහිර රටවල් දරන්නේ වෙනස් මත දෙකක්. ඒ පිළිබඳ ව යි මේ.

article

ලොව වාසනාවන්තම අවාසනාවන්තයා

ලොව වාසනාවන්ත මිනිසුන් මෙන්ම අවාසනාවන්තයින් ද හමුවෙනවා. ක්‍රොයේෂියානුවෙකු වන ෆ්‍රේන් සෙලැක් අයත්වන්නේ මින් කුමන කුලකයටදැ යි ඔබ ම තීරණය කරන්න.

article

End of Articles

No More Articles to Load