Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

අවුෂ්විට්ස් සංහාරය සැඟවීමට දැරූ නාසි ප්‍රයත්නය

ජර්මනියේ මෙන්ම යුරෝපයේ යටත් කරගත් යුදෙව් ජාතිකයන් ගෑස් කාමර තුළ සමූහ ඝාතනය කොට සිරුරු දවා හළු කර දැමූ ඒ අමානුෂීය අපරාධය ගැන යි.

article

පුරාණ වැසියන්ට මඟ පෙන් වූ ආදි කාලීන සිතියම් 7ක්

ලෝක ගවේෂණයට මිනිසාට අත්වැල සපයන අගනා මෙවලමක් තමයි සිතියම් කියන්නේ. එකී සිතියම් අතර පුරාණ වැසියන්ට මඟ පෙන් වූ ආදි කාලීන සිතියම් කිහිපයක් ගැන තොරතුරු යි මේ.

article

අනන්‍යතාව තහවුරු කිරීම පහසු කරන්න ගිහින් ආරක්ෂාව නැති වෙලා ද?

ඇඟිලි සලකුණු තාක්ෂණය ඇතුළු දියුණු ක්‍රම Pattern lock එකට වඩා ආරක්ෂිත වූවත් ඒවා ද ඔබේ අකමැත්තෙන්, බලහත්කාරයෙන් ෆෝන් එකේ අගුළු අරින්න යොදාගන්න පුළුවන්.

article

මරණය පෙනි පෙනී KGB උගුලෙන් පළා ආ ඔත්තුකරුවා: ඔලෙග් ගොර්දියෙව්ස්කි

ලන්ඩන් නගරයෙහි සෝවියට් KGB ඔත්තු සේවා ප්‍රධානියා වූ ඔහු ඒ සමග ම බ්‍රිතාන්‍ය ඔත්තු සේවාවට තොරතුරු ලබාදෙමින් සිටියා. මේ ඔහු ගැන යි.

article

කුමන්ත්‍රණයකින් ඝාතනය කළ කොංගෝ හි ශ්‍රේෂ්ඨයා – පැට්‍රිස් ලුමුම්බා

නිදහස් කොංගෝවේ ප්‍රථම අගමැතිවරයා වූ පැට්‍රිස් ලුමුම්බා ඝාතනය වෙන්නේ බෙල්ජියම්, ඇමෙරිකානු, හා බටහිර බලවතුන්ගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස යි.

article

එකම ශරීරය බෙදාහදාගන්නා සොහොයුරියෝ – ඇබී හා බ්‍රිටනි

දින කිහිපයක් හෝ ජීවත් නොවනු ඇතැ යි මත පළ වුවත් වසර 28ක් නිරෝගීව ජීවත් වන්නට සමත් වූ, එකම ශරීරයක් හා හිස් දෙකක් දරන නිවුන් සොහොයුරියන් දෙදෙනෙකු වන ඇබී හා බ්‍රිටනි ගැන යි මේ.

article

Desktop පරිගණක අලෙවිය නැවත වරක් වර්ධනය වෙන්නේ ඇයි?

Bitcoin ඇතුළු cryptocurrencyවල කඩාවැටීම, විශාල පරිගණක තිර, සහ වීඩියෝ හදන, ගේම් ගහන අය වැඩි වීම Desktop පරිගණකවලට නව ජීවයක් ගෙනෙන්නේ මෙහෙමයි.

article

End of Articles

No More Articles to Load