Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

සොකරි එන්නී සබයෙන් අවසර ගන්නී

ඔබ ඕනෑම අයෙක් වේදිකා නාට්‍යයක් බලා ඇතුවාට සැක නැත. මෙරට ගැමි නාටක අතුරින් පැරණිතම ගැමි නාටකය ලෙස සැලකෙන්නේ සොකරි නාට්‍යය යි. මෙය උඩරට සම්ප්‍රදායට අයත් ගැමි නාටක විශේෂයකි. පළමුව මෙම සොකරි කතා පුවත කුමක්දැයි සොයා බලමු.

article

බෙල්ජියානු රතු යක්ෂයින්ගේ ලෝක කුසලාන සූදානම

පාපන්දු ක්‍රීඩාවේ මෞලි මංගල්‍යය වන්නේ පාපන්දු ලෝක කුසලානය යි. මෙවර පාපන්දු ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගැනීමට මහාද්වීප 6 ක් නියෝජනය කරමින් රටවල් 210 ක් සහභාගී වූ අතර සුදුසුකම් ලබාගැනීමේ තරඟ 800 ට වැඩි ප්‍රමාණයකින් අනතුරුව කණ්ඩායම් 31 ක් (සත්කාරක රටත් සමඟින් රටවල් 32 කි) ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගන්නා ලදී. එම කණ්ඩායම් අතුරින් මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් පිලිබඳ ලිපි මාලාවක් “Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගය මඟින් මේ වනවිටත් ඉදිරිපත් කර ඇත. අද මෙම විශේෂාංගයෙන් ඔබ වෙත ගෙන එන්නේ මෙවර ලෝක කුසලානයේ තවත් එක් ප්‍රධාන බලාපොරොත්තුවක් වන බෙල්ජියම් කණ්ඩායම පිළිබඳවයි. මෙයට පෙර බ්‍රසීලය, ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ආර්ජෙන්ටිනාව සහ පෘතුගාලය පිළිබඳ මේ ආකාරයට ලිපි ඉදිරිපත් කරන ලදී.

article

ආරක්ෂාව උදෙසා ඉදිකළ ලංකාවේ යටත්විජිත බලකොටු

යටත් විජිත සමයේ බටහිර ජාතීන් රටෙහි මුහුදුබඩ ප්‍රදේශවල මෙන්ම රට අභ්‍යන්තරයේත් බලකොටු ඉදි කළා. මෙවැනි බලකොටු ගණනාවක් අතුරින් කිහිපයක් පිළිබඳ විස්තර මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරෙනවා.

article

එක්දින ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාවේ අවාසනාව

ක්‍රිකට් ලොවේ ඉතා පෙරළිකාර කණ්ඩායමක් ලෙස දකුණු අප්‍රිකා කණ්ඩායම ඉහළින්ම සැලකෙනවා. වර්ණභේදවාදය නිසා වසර ගණනාවක්ම ජාත්‍යන්තර ක්‍රිකට් තහනම්ව සිටි දකුණු අප්‍රිකාව, එක්දින ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමට පටන් ගත්තේ 1990 දශකය ආරම්භයේදීම එම තහනම ඉවත් කළ පසු යි. එතැන් පටන් ජගත් එක්දින තරග වල දී ඔවුන් ප්‍රකට කළ දක්ෂතාවයන් අති මහත්.

article

හිට්ලර් විසින් ජර්මනියේ බලය අල්ලා ගැනීමට​ කළ අසාර්ථක විප්ලවය- බියර් හෝල් කැරැල්ල

ජර්මනිය, ප්‍රංශය, ඔස්ට්‍රියාව හා පෝලන්ත වැනි රටවල වාසය කළ යුදෙව්වන් මිලියන 6කට වඩා සමූලඝාතනය කිරීමටත් සොවියට් සිවිල් වැසියන්,පෝලන්ත වැසියන් මෙන්ම වෙනත් සුළු ජාතිකයන් මිලියන ගණනක් මරා දැමීමටත් අණකළ නාසි ජර්මනියේ අඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනිය තුළ බලයට පත් වන්නේ 1933 වසරේදීයි. ඒ ජර්මානු ජනතාවගේ ඡන්දයෙන්.

article

මෙවර ලෝක කුසලානයේ මූලික වටයේ ඔබ නැරඹිය යුතුම තරඟ

ජූනි 14 වැනිදා සිට ජූලි 15 වැනිදා දක්වා රුසියාවේ දී පැවැත්වෙන මෙවර පාපන්දු ලෝක කුසලානයට මේ වනවිට සියළුම කටයුතු සූදානම්ය. ලොව පුරා සිටින ක්‍රීඩා ලෝලීන් ද ඉතා උද්‍යෝගයෙන් සහ ආශාවෙන් යුතුව බලාගෙන සිටින්නේ ලෝක කුසලානය ආරම්භ වනතුරු ය. මෙවර පාපන්දු ලෝක කුසලානය සඳහා ආසියාවෙන් රටවල් 5 ක් ද, අප්‍රිකා මහද්වීපයෙන් රටවල් 5 ක් ද, උතුරු ඇමෙරිකානු කලාපයෙන් රටවල් 3 ක් ද, දකුණු ඇමෙරිකානු කලාපයෙන් රටවල් 5 ක් ද, යුරෝපා මහද්වීපයෙන් රටවල් 14 ක් ද ලෙසින් රටවල් 32 ක් සුදුසුකම් ලබාගෙන ඇත.

article

මහනුවරින් බිහිවූ ක්‍රිකට් තරුවක් – සාන්ත අන්තෝනි විද්‍යාලයේ ජැක් ඇන්ඩර්සන්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ බහුතරයක් පාසල් ක්‍රිකට් දිවියේ දී ඉහළ දස්කම් දැක්වූ ක්‍රීඩකයින් බව නොරහසක්. කලක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සෑම තරගයකම පාහේ අවම වශයෙන් එක් ක්‍රීඩකයෙක් හෝ පාසල් සිසුවෙකු ක්‍රීඩා කිරීම, මෙරට පාසල් ක්‍රිකට් හි තත්ත්වය පිලිබඳ පැහැදිලි අදහසක් ගත හැක. කෙසේ වෙතත් පසුකාලීනව පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට විවිධ බාධා එල්ල වීම නිසාවෙන්ම 80, 90 දශකයේ මෙන් පාසල් සිසුන් ජාතික කණ්ඩායමට ඇතුළත් වීමේ සම්භාවිතාවය අවම විය.

article

පහසුවෙන්ම ලස්සන සෙල්ෆි ගන්නට උදව් දෙන Android සහ iOS ඇප්ස්

සෙල්ෆි යන වචනය ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට ඇතුළු වන්නට 2013 වර්ෂය තෙක්ම ගතවුණත් 1839දී ලොව ප්‍රථම සෙල්ෆිය ගෙන ඇත්තේ ආධුනික රසායනඥයෙක් වූ ෆිලඩෙල්ෆියාවේ රොබර්ට් කෝර්නේලියස් විසින්. ඔහුට තමන්ගේ ඡායාරූපය ගන්නට ලෙන්ස් කැප් එක සමඟ සෙල්ලම් කරන්නට සිදුවුණාට අද දුරකතනවල ඇති ඉදිරිපස කැමරාව නිසා ඉතාම පහසුවෙන් තමන්ගේම ඡායාරූපයක් ගන්නට හැකියාව ලැබී තිබෙනවා. මෙලෙස ගනිද්දීත් අනෙක් අයට වඩා හොඳ ඡායාරූපයක් ගැනීම සහ ඡායාරූප ශිල්පය පිළිබඳ වැඩි දැනුමක් නොමැති නමුත් ලස්සනට තම ඡායාරූපයක් ගන්නට බොහෝ දෙනෙක් වද වෙනවා. ඉතින්, මේ ඒ වෙනුවෙන් පහසුකම් සලසන හොඳම Android හා iOS ඇප්ස් කිහිපයක්.

article

රාජ්පුත්වරුන්ගේ ගෞරවණීය මරණය: ජෝහාර් සහ ශාකා

ඔබ “පද්මාවත්” චිත්‍රපටය නැරඹුවා ද? එහි අවසානයේ පද්මිණී ‍රැජිණ රාජ්පුත් කාන්තාවන් ද සමග ඇවිලෙන ගිනි ගොඩකට පැන සියදිවි නසාගන්නා දර්ශනය ඔබට මතක ඇති. ඒ, හින්දු රාජ්පුත්වරුන් මහත් සේ ගෞරවයෙන් සැළකූ “ජෝහාර්” චාරිත්‍රය යි. එයත්, එයින් පසුව සිදුකෙරෙන “ශාකා” නම් චාරිත්‍රයත් අද වන විට ඉන්දියාවෙන් තුරන් වී ගොස්.

article

දුර්ගා දෙව්දුව මහීෂාසුර යක්ෂයා පැරදවීම සමරන: දශායින්

ලෝකයේ ආගමික හා සංස්කෘතික විශ්වාස හා ඇදහිලි ඔස්සේ විවිධ උත්සව සමරනු ලබනවා. මේ අතරින් ඉන්දියාව, නේපාලය වැනි රටවලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. නේපාල වැසියන් මහත් හරසරින් යුක්තව හෝලි, ඉන්ද්‍රා, තිහාර්, ටීජ් වැනි උත්සව සමරනු ලබනවා. නමුත් මොවුන් සමරන උත්සව අතරින් දශායින් නමැති උත්සවයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

article

රූපවාහිනී යන්ත්‍රය නිවසට ගෙන ආ ජෝන් ලොගී බෙයාර්ඩ්

රූපවාහිනිය වර්තමානය වන විට ඕනෑම නිවසක දකින්නට හැකි සාමාන්‍ය භාණ්ඩයක් වී අවසාන යි. වර්තමානය වන විට ලොව පුරා මිලියන ගණනින් භාවිතා වූවත් රූපවාහිනිය උරුමකම් කියන්නේ වසර සියයකටත් වඩා අඩු ඉතිහාසයකට යි. විසිවන සියවස ආරම්භය වන විට ‘රූප පෙට්ටියක්’ ඔස්සේ නාලිකාවක් ග්‍රහණය කොට ගෙන නිවසේ සිට නැරඹීම හුදු සිහිනයක්ව තිබුණා. ලෝකයා වෙනුවෙන් මහත් අභියෝග රාශියක් මැද්දේ එම සිහිනය සබෑ කිරීමට පළමු සාර්ථක වෙඩිමුරය එල්ල කරනු ලැබුවේ බ්‍රිතාත්‍ය ජාතික විද්‍යාඥයෙකු වන ජෝන් ලොගී බෙයාර්ඩ් විසිනුයි. පාඨක ඔබගේ දැනුම පොහොසත් කරනු වස් අපි ඔහුගේ ජීවිත කතාව ඔබ වෙත ගෙන එන්නට තීරණය කළා.

article

අනාදිමත් කලක පටන් මිනිසා විසින් වවනු ලබන මිදි

මිදි යනුවෙන් හඳුන්වනු ලබන්නේ ප්‍රයෝජන බොහෝමයකින් යුක්ත පළතුරකි. වසර දහස් ගණනක සිට ලොව පවතින මෙම පළතුර පෝෂණීය ගුණ සම්භාරයකින්ද සමන්විත වනවා. එමෙන්ම මෙම පළතුර වර්තමානයේ ඉතාමත් වැදගත් ඖෂධයක් ලෙසද භාවිතා කරනවා. විවිධ ප්‍රභේද රැසකින් සමන්විත මිදි සම්බන්ධයෙන් මෙම ලිපියේදී දැනුවත් වීමට හැකියාව ලැබෙනවා.

article

End of Articles

No More Articles to Load