අවාසනාවන්ත පරාජයකින් නිමා වුණු ෆෙඩරර්ගේ ටෙනිස් දිවිය
ලෝක ටෙනිස් ඉතිහාසයේ බිහිවුණු විශිෂ්ටත ම ටෙනිස් ක්‍රීඩකයෙක් වන ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් පසුගිය සෙනසුරාදා අවාසනාවන්ත පරාජයකින් සිය 24 වසරක කීර්තිමත් ටෙනිස් දිවියට සමු දුන්නා.
End of Articles
No More Articles to Load