Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ත්‍රීපෝෂ සමඟ යළි මතු වූ ඇෆ්ලටොක්සින් ආන්දෝලනය

ඇෆ්ලටොක්සින් නමැති විෂ සහිත ද්‍රව්‍ය, අඩංගු විය යුතු ප්‍රමාණයට වඩා ඉහළ මට්ටමක තිබුණායැයි පැවසෙන ත්‍රීපෝෂ තොගයක් බෙදා හැරීම ආන්දෝලනයකට හේතු වී තිබෙනවා.

article

බ්‍රිතාන්‍ය රජවරුන් පිළිබඳ ප්‍රසිද්ධ නොවුණු තතු -1

මේ ලිපිය වෙන් වන්නේ බ්‍රිතාන්‍ය රජවරුන් සහ රැජනන් ගණනාවක් පිළිබඳ එතරම් ප්‍රසිද්ධියට පත් නොවූ, අසාමාන්‍ය තතු කිහිපයක් වෙනුවෙනු යි.

article

අද්භූත කතා පටබැඳුණු ලොව පවතින සුන්දර ස්ථාන – 1

අද්භූත සහ අබිරහස් කතා හා මතවාද නිර්මාණය වී තිබෙන ස්ථාන කිහිපයක් ගැන තොරතුරු ගෙන එන ලිපි ද්විත්වයක පළමුවැන්න යි මේ.

article

ලොව දිනන අපේ සටන් කලාව: අංගම්පොර

2019 දී ඉවත් කෙරුණු අංගම්පොර තහනමත් සමඟ අංගම්පොර කලාව ලොව පිළිගත් තරගයක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා පාරම්පරික දේශීය සටන් කලා සංගමය කටයුතු කරමින් සිටිනවා. #SriLanka #Ringsport #Angampora

video

සුනඛයකුගේ උදව්වෙන් සොයාගත් නැති වුණු පාපන්දු ලෝක කුසලානය

1966 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය එංගලන්තයේ දී ආරම්භ වීමට පෙර එක්තරා පිරිසක් පාපන්දු ලෝක කුසලානය සොරකම් කළා. එය සොයා ගත් පික්ල්ස් නම් සුනඛයා ලොව පුරා ප්‍රසිද්ධියට පත් වුණා.

article

රටේ අර්බුද හමුවේ දෙවැනි බැමිණිතියාසාය අතේ දුරින් ද?

අපේ ඉතිහාසය දෙස බලන විට හමුවන දරුණුත ම සාගතය තමයි බැමිණිතියා සාය කියන්නේ. වත්මන් ආහාර උද්ධමනය හමුවේ අප ඒ ගැන දැනුම්වත් වී සිටීම යහපත් නේද?

article

ජේකොබ්ගේ ළිඳ: අමෙරිකාවේ මරණීය සුන්දරත්වය

කෙතරම් අන්තරායකාරී වුව ද, කෙතරම් ජීවිත අහිමි වුව ද, අදටත් ජේකොබ් ගේ ළිඳ සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යනවා. එහි කිමිදුම් කටයුතු ද සිදුවෙනවා.

article

සිසුන් ද සිහිනැතිව ඇද වැටෙන ශ්‍රීලංකාවේ කුසගිනි අවුල

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවකට ලක්ව සිටින බව යි.

article

 මිනිස් මොළ අතර සිතිවිලි ගමන් කරවන  ‘බ්‍රේන් නෙට්’ 

විද්‍යාඥයන් පිරිසක් මිනිස් මොළ තුනක් සාර්ථක ව සම්බන්ධ කොට, සිතිවිලි හුවමාරු කරගනිමින් ‘ටෙට්‍රිස්’ ක්‍රීඩා වට කිහිපයක් ක්‍රීඩා කරවන්නට මෑතක දී සමත් වුණා.

article

ලොවෙන් සමු ගන්නා හිටපු අගමැති ෂින්සෝ අබේ

ෂින්සෝ අබේගෙන් ජපානයට වූ සේවය අගයනු වස් ඔහු වෙනුවෙන් රාජ්‍ය මට්ටමේ අවමඟුල් උළෙලක් හෙට (27) පවත්වන්නට ජපානය පියවර ගෙන තිබෙනවා.

article

End of Articles

No More Articles to Load