Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ලෝක පාපන්දු පිටියේ සිදු වූ සිය ගණන් මිය ගිය ඛේදවාචක පහක්!

ජීවිත 129ක් අහිමි වූ ඉන්දුනීසියාවේ පාපන්දු ප්‍රේක්ෂක ගැටුම මෙන් ම ඉතිහාසයේ පාපන්දු පිටියේ වාර්තා වූ අමිහිරි මතක කිහිපයක් ගැනයි මේ ලිපිය.

article

ඩයිනෝසරයන්ට තිබෙන්නට ඇත්තේ මොන වගේ හඬක් ද?

මෙලොව කිසිවෙක් ඩයිනෝසරයන්ගේ හඬ අසා නොතිබුණත් ඔවුන්ට තිබෙන්නට ඇත්තේ ගිගුම් දෙන ගෙරවුම් හඬක් යැයි අපට කිව්වේ කවුද? ඔවුන්ට තිබූ සැබෑ හඬ කුමක්ද? මේ ලිපිය ක්ලික් කර, ඒ අබිරහස විසඳා ගන්න.

article

ශ්‍රී ලංකා කණ්ඩායමේ 20/20 ලෝක කුසලාන බලාපොරොත්තු

ඕස්ට්‍රේලියාවේ දී එළඹෙන ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වීමට නියමිත 2022 T 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය ඉරිදා අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

article

ආර්ථික අර්බුදය හමුවේ ඔබේ නමත් CRIB එකේ ලේඛන ගත වෙයි ද?

ගත් ණය ගෙවීමට නොහැකි ව ණය තොරතුරු කාර්යාංශයේ ලේඛනගතව සිටින පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ යාම සහ ඉනික්බිති උද්ගත වන වාතාවරණය ගැන මේ ලිපියෙන් විමසා බලමු.

article

උඩරට දුම්රිය මඟට බිලි වූ දිය ඇලි සුරතලිය: මීයන් ඇල්ල

දේශීය සංචාරකයන් අතර මෑත කාලීන ව ජනප්‍රියත්වයට පත්වුණු උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි සංචාරක ස්ථානයක් වන මීයන් ඇල්ල පිළිබඳවයි මේ ලිපිය.

article

රටේ මුදල් නාස්ති කළ සංස්කෘතික අරමුදලේ  අසංස්කෘතික වැඩ

පසුගිය කාලේ සංස්කෘතික අරමුදලේ බලධාරින් සහ දේශපාලනඥයන් රජයේ මුදල් නාස්ති කළ ආකාරය ගැන හෙළිදරව් වුණා.

article

End of Articles

No More Articles to Load