Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයෙන් යුක්තිය ඉටු වෙයි ද?

මේ ලිපිය මෙරට අතුරුදහන් වූවන් සහ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සම්බන්ධයෙන් වන වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව යි.

article

දුම්බර මායිමේ කඳු අතර සැඟවුණු පුරාණ ගම: හීල්ඔය

අපේ සංචාරක ඉසව් අතරට මෑතක දී එකතුවුණු පාරිසරික සංචාරක තැනක් තමයි මහනුවරට තරමක් නුදුරින් දුම්බර කඳුකරයට මායිම්ව  පිහිටි පොද්දල්ගොඩ හීල්ඔය කියන්නේ.

article

WD-40වලින් කළ හැකි දේවල් 8ක්

බිත්තිවල පැස්ටල් මැකීමට, ඇඳුම්වල තීන්ත පැල්ලම් මැකීමට, ස්ටිකර් පැල්ලම් ඉවත් කිරීමට ඇතුළු එදිනෙදා ගැටලු රැසකට විසඳුම් සපයන්නට WD-40 සමත් වෙනවා.

video

ලොව සිදු වන ඇදහිය නොහැකි ස්වභාවික සංසිද්ධි තුනක්

වර්තමානයේත්, සිදුවන්නේ කෙසේදැයි කිසිවකුටත් සිතාගත නොහැකි සංසිද්ධි තුනක් පිළිබඳ ව තොරතුරු ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කළා

article

රට වටා ඉදි කළ ධාවන පථයක රේස් පදින කෝටිපතියන්ගේ දේශය

රටක් වට කොට ධාවන පථයක් සකසා වසරකට වරක් ෆෝමියුලා වන් තරගයක් පවත්වන දේශයක් පිළිබඳ ව ඔබ මීට ප්‍රථම ව දැන සිටියා ද? එසේ නැතිනම් මේ ලිපිය ඒ ගැන යි.

article

රැජන ගේ අභාවයෙන් පසු සිදු වන දින 10 වැඩසටහනේ පෙළගැස්ම

මහා බ්‍රිතාන්‍යයේ රැජන හෝ රජු මියගිය පසු, ඔහු හෝ ඇය ගේ අවසන් කටයුතු සිදු වන අභාවයට පත්ව දස වැනි දින වන තුරු ගත වන සෑම දිනයක ම යම් විශේෂිත ක්‍රියාවලීන් කිහිපයක් සිදු වනවා.

article

ඔබ දැන සිටිය යුතු ම GMAIL උපක්‍රම 7ක්

එදිනෙදා වැඩ කටයුතු පහසු කර ගන්නට Gmail සතුව තිබෙන විශේෂාංග කිහිපයක් මේ වීඩියෝවේ අඩංගු වෙනවා. රහසිගත ව ඊමේල් යවන ආකාරය, යැවූ පණිවිඩයක් නැවත ලබා ගන්නා ආකාරය, Google Storage එක වැඩි කරගන්න ක්‍රමයක් ඇතුළු උපක්‍රම රැසක් එහි ඇතුළත්.

video

QR Codes ගැන ඔබ නොදන්නා කතා කිහිපයක්

QR codes කියන්නේ අද වෙද්දී ඕනැම කෙනෙක් දන්නා දෙයක් බවට පත් වෙලා අවසන්. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ තෙල් අර්බුදය එක්ක බොහෝ දෙනෙක් මේ QR Code තාක්ෂණය ගැන දැන ගත්තා. QR code එහෙම නැති නම් quick response code මුලින් ම නිර්මාණය වෙන්නේ 1994 වර්ෂයේදී යි. ජපානයේ Denso Wave නම් රථවාහන සම්බන්ධ සමාගමක් තමයි මේ තාක්ෂණය නිර්මාණය කරන්නේ. Masahiro Hara තමයි මෙහි මුලිකත්වය ගෙන කටයුතු කර තිබෙන්නේ. QR Code නිර්මාණය වෙන්න ඔහු inspire වුණා කියල කියන්නේ Go board නම් ක්‍රීඩාවක් මගින්.

article

End of Articles

No More Articles to Load