Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ශ්‍රී ලංකාව ක්‍රීඩා දෙකකින් ආසියාව ජය ගත් සතියක නිමාව

2022 සැප්තැම්බර් 11 වැනිදා ශ්‍රී ලාංකිකයන්ට අමතක නොවන දිනයක් බවට පත්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සහ දැල්පන්දු කණ්ඩායම් ආසියාව ජය ගැනීමට සමත් වුණා.  

article

බද්ධ කළ ගර්භාෂවලින් මෙලොව එළිය දකින දරුවෝ

මිය ගිය අයකුගෙන් ලබා ගත් ගර්භාෂයක් බද්ධ කිරීමෙන් පසු ඒ තුළින් මුල් ම වතාවට සාර්ථක දරු උපතක් සිදුවීම යථාර්ථයක් බවට පත් වූ ‘වෛද්‍ය විශ්මකර්ම’යක්.

article

විශ්‍රාම ගැන්වීමේ වයස අඩු කිරීම හොඳ ද? නරක ද?

මේ වසර මුලදී වයස අවුරුදු 65 දක්වා ඉහළ දැමූ රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ උපරිම වයස නැවැතත් අවුරුදු 60 දක්වා පහළ දමා ඇත.

article

ලිස් ට්‍රස්: අර්බුදකාරී එක්සත් රාජධානිය භාරගත් නව අගමැතිනිය

ලිස් ට්‍රස්, කොන්සර්වේටිව් පක්ෂ නායකත්වය සඳහා පැවති තරඟයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු එක්සත් රාජධානියේ නව අගමැතිවරිය වීමට සුදුසුකම් ලැබුවා.

article

එක් තහනම් අවයවයක් නිසා වඳ වී යන ජීවීන් දෙදෙනෙක්

මිනිසාගේ අසීමාන්තික රුචිකත්වය හමුවේ සමස්ත ලෝකය තුළ ම ඉතා සීමිත, භූගෝලීය පරිසර පද්ධතියකට ආවේණික වූ වටිනා මත්ස්‍ය විශේෂයක් සහ සමුදුරු ක්ෂීරපායී විශේෂයක් උග්‍ර ලෙස වඳවී යාමේ තර්ජනයට ලක් ව සිටිනවා.

article

සිලිකන් මූලික ජීවින් යනු හුදු විද්‍යා ප්‍රබන්ධයක් ද?

සිලිකන් මූලික ජීවය තවත් බොහෝ කාලයක් යනතුරු මිනිසා ඉදිරියේ අපූරු විද්‍යා ප්‍රබන්ධයක් ලෙස පවතීවි.

article

සුද්දන් දණ ගැස්සූ කොරෙයා පරපුරේ සීගිරිය වලව්ව

හලාවත නගරයේ බස් නැවතුම පිටුපසින් පුත්තලම් පාරේ පිහිටි පැරණි මන්දිරය හඳුන්වන්නේ සීගිරිය වලව්ව කියල යි. අද එය පාළුවට ගිය ස්ථානයක්.

article

2022 ආසියා කුසලාන අවසන් තරගයේ වැඩි වාසිය කාට ද?

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එළඹෙන සැප්තැම්බර් 11 වැනිදා පැවැත්වෙනවා 2022 ආසියා කුසලාන තරගාවලියේ අවසන් තරගය පිළිබඳ ව පෙර විමසුමකි මේ.

article

End of Articles

No More Articles to Load