Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ප්‍රබන්ධ සත්‍යයක් බවට පත් කළ ‘කතා කරන බිම්මල්’

පර්යේෂණ මාලාවකින් හෙළි වී ඇත්තේ හතු වර්ග සිය සෛල අතර මෙන් ම එකිනෙකා අතරත් ඉතා යුහුසුළු ව සන්නිවේදනය සිදු කරන බව යි.

article

නොබෙල් ත්‍යාගයට ජයග්‍රාහකයන් තෝරන්නේ මෙහෙම යි

 ස්කැන්ඩිනේවියානු පුද්ගලික පදනමක් පවත්වාගෙන යන නොබෙල් ත්‍යාගයට ජයග්‍රාහකයන් තෝරා ගන්නේ කෙසේ ද? එයට අපටත් ඉල්ලුම් කළ හැකි ද?

article

ආර්ථික අර්බුදය හමුවේ ඉහළ යන මෙරට ආහාර උද්ධමනය

අප රටේ ආහාර උද්ධමනය 90.9%ක් දක්වා පසුගිය ජූලි මාසයේ දී ඉහළ ගියා. එය එදා මෙදාතුර මෙරටින් වාර්තා වුණු වැඩි ම ආහාර උද්ධමනය යි.

article

ෆෝමියුලා වන් ලෝක ශූරතාවට ආසන්න වන වර්ස්ටාපන්

2022 ෆෝමියුලා වන් ලෝක ශූරතාවේ ජයග්‍රහණය සඳහා රෙඩ්බුල් ධාවක නෙදර්ලන්තයේ මැක්ස් වර්ස්ටාපන් ඉතාමත් ම ආසන්න වී සිටිනවා.

article

විරළ අමුද්‍රව්‍ය උකහා ගන්නට ඇස්ටරොයිඩ කණින විද්‍යාඥයෝ

විද්‍යාඥයන් දැන් දැන් නව නිපැයුම් සඳහා වුවමනා අමුද්‍රව්‍ය උකහා ගැනීමට විකල්ප සොයා යාමට පටන්ගෙන තිබෙනවා. ‘ඇස්ටරොයිඩ කැණීම’ ඉන් එකක්.

article

කොළඹ-බදුල්ල යා කරන ඇල්ල ඔඩෙසි දුම්රිය

ඇල්ල ඔඩෙසි නම් සුඛෝපභෝගී නගරාන්තර දුම්රිය කොළඹ – බදුල්ල අතර ධාවනයට පසුගිය අගෝස්තු 13 වැනිදා එක් වුණා. මෙම කෙටි වීඩියෝව ඒ පිළිබඳව යි.

video

ශ්‍රී ලංකා පිල ආසියා කුසලානයේ බලාපොරොත්තු අතරට

2022 ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ පළමු තරගයේ දී ඇෆ්ගනිස්තානය හමුවේ කඩුලු 4ක ජයග්‍රණයක් ලැබීමත් සමඟින් එම තරග වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.

article

End of Articles

No More Articles to Load