Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වැඩිවුණු විදුලිය බිලෙන් කරන්ට් වදින පොදු ජනතාව

විදුලි බිල එක්වර ම විශාල ප්‍රතිශතයකින් ඉහළ නැංගේ ලක්‍ෂ 78ක් වන සමස්ත විදුලි පාරිභෝගිකයන්ගේ ඉහමොළත් රත් කරමින්.

article

නොවිසඳුණු අතුරුදහන්වීම්- 6: ගුවන් ගමනකදී අතුරුදහන් වූ වැලන්ටික්

පියාසැරියක යෙදුණු ෆෙඩ්‍රික් වැලන්ටික් ගේ හදිසි අතුරුදහන් වීමත්, ඇමී ලින් බ්‍රැඩ්ලිගේ සිද්ධිය මෙන් ම බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ එකක් වුණා.

article

මානුෂීය අර්බුදයක් වූ එක්සත් රාජධානි බලශක්ති බිල්පත් වැඩි වීම

අප රටේ මෙන් ම එක්සත් රාජධානියේත් බලශක්ති බිල ඔක්තෝබර් මාසයේ සිට සංශෝධනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

article

සඳ ගමනේ නොදුටු දසුන් කරළියට ගෙනෙන – ‘ඇපොලෝ රිමාස්ටඩ්‘

නාසා ආයතනය සතු සඳ ගමනේ ඓතිහාසික ඡායාරූප එකතුව නැරඹීමට ප්‍රිය උපදවනසුලු තත්ත්වයට පත්කිරීමේ ප්‍රතිපලයයි ඇපොලෝ රිමාස්ටර්ඩ් නමැති චිත්තාකර්ෂණීය විශිෂ්ට කෘතිය.

article

සාම්ප්‍රදායික ප්‍රතිකර්මවලට පිළිතුරක් ලෙස එන “කෘත්‍රිම වකුගඩු”

වකුගඩු ආශ්‍රිත ආබාධ අද ලෝකයේ ශීඝ්‍රයෙන් පැතිරෙන සෞඛ්‍ය ගැටලුවක්. ඒ නිසා ම ඊට පිළිතුරු සොයන්න විද්‍යාව විශාල ප්‍රයත්නයක් දරනවා.

බද්ධ කළ හැකි කෘත්‍රිම වකුගඩුවක මූලාකෘතියක් විද්‍යාඥයන් පිරිසක් සාර්ථක ව අත්හදා බලා තිබෙනවා.

කාන්දු පෙරණ යන්ත්‍රවලින් සහ වකුගඩු බද්ධ කිරීමේ පොරොත්තු ලේඛනවලින් රෝගීන් නිදහස් කිරීම මෙහි අරමුණ යි.

video

පසුගිය සතිය උණුසුම් කළ විශේෂ සිදුවීම් ගැන විමසුමක්

මේ පසුගිය සතියේ ඉහළ ජනතා අවධානයක් යොමු වූ සුවිශේෂී සිදුවීම් කිහිපයක් පිළිබඳ ව Roar සිංහල කළ සොයාබැලීමක්.

article

සිහින ටෙනිස් පොත වසා දැමීමට සැරසෙන සෙරීනා විලියම්ස්

දශක ගණනාවක් පුරා ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩිකාව ලෙස පිටිය මන්මත් කළ සෙරීනා විලියම්ස් නුදුරු අනාගතයේ දී පිටියේ දක්නට නොලැබෙනු ඇති.

article

උන්ඩියල් – හවාලා ක්‍රම හරහා මුදල් හුවමාරුව ජනප්‍රිය ඇයි?

හවාලා සහ උණ්ඩියල් ක්‍රම මඟින් ඩොලර් මිලියන දහයකට අධික මුදලක් දෛනික ව මෙරටට ලැබෙන බවට කරුණු අනාවරණය වෙමින් ඇතැයි මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මූල්‍ය බුද්ධි ඒකකය පවසයි.

article

සංශෝධිත නව අතුරු අයවැය අපට දැනෙන්නේ කොහොම ද?

ඉතිහාසයේ කිසිම දින සිදු නොවූ දැඩි ආර්ථික අර්බුදයක් රටේ පවතින අවස්ථාවක තමයි එයට මුහුණ දීමට සංශෝධිත අතුරු අයවැයක් මෙවර ඉදිරිපත් කෙරුණේ.

article

End of Articles

No More Articles to Load