Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ආසියා කුසලාන ඉතිහාසයේ දස්කම් පෑ පන්දු යවන්නෝ 5ක්

1984 සිට මේ දක්වා 14 වතාවක් පවත්වා තිබෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසය තුළ වැඩි ම කඩුලු ලබා ගත් පන්දු යවන්නන් පස් දෙනා පිළිබඳ යි මෙම ලිපිය.

article

ගෙවුණු සතිය උණුසුම් කළ විශේෂ සිදුවීම් ගැන විපරමක්

පසුගිය සතියේ රටේ වැඩි වශයෙන් කතාබහට ලක් වූ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් “Roar සිංහල” ගෙන එන විමසීමක් මේ.

article

මෑතකදී ඉවත් කළ ඩයස්පෝරා සංවිධාන තහනමේ සුලමුල

තහනම් ද්‍රවිඩ සංවිධාන 6ක් හා පුද්ගලයන් 316කට ශ්‍රී ලංකා ආණ්ඩුව පනවා තිබූ තහනම පසුගිය අගෝස්තු 1 වැනි දා සිට ඉවත් කළා. ඒ සංවිධාන මොනවාදැයි බලමු.

article

ගුවන්යානා කවුළු රවුම් හැඩැති වන්නේ ඇයි?

ලොව පළමු වාණිජ ජෙට්ලයිනර්ගු වන් යානයක් වූ ඩිහැවිලන්ඩ් කොමෙට් යානා 2ක් 1953 දී සහ 1954 දී අනතුරට ලක්වුණා. මේ අනතුරුවලට හේතුව ලෙස සොයා ගැනුණේ ඒවායේ තිබූ හතරැස් කවුළු යි.
චිත්‍රවල අප කොටු හැඩැති කවුළු ඇන්දත්, සත්‍ය ගුවන්යානාවල රවුම් හැඩැති කවුළු තබන්නට සිදු වුණේ 1950 කාලයේ සිදු වූ මෙවන් දැවැන්ත ගුවන් යානා අනතුරු කිහිපයක් නිසා බව ඔබ දන්නවා ද?

video

අනාගත විපතක පෙරනිමිති දක්වන අයිස්ලන්ත ගිනි කඳු පිපිරීම්

අයිස්ලන්තයේ ෆැග්‍රඩල් ගිනි කන්ද සක්‍රීයවීම අනාගතයේ දී සිදුවිය හැකි ගිනිකඳු පිපිරීම් මාලාවක ආරම්භයක් දැයි ගිනි කඳු විද්‍යාඥයන් සැක පළ කරනවා.

article

විදෙස් ශ්‍රමිකයන් මෙරටට මුදල් එවීම පහළ වැටුණේ ඇයි?

පසුගිය වසර කිහිපයේ දී ශ්‍රී ලංකාවට ලැබෙන විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ක්‍රමානුකූලව අඩු වන වන ප්‍රවණතාවක් නිර්මාණය වී තිබෙනවා.

article

End of Articles

No More Articles to Load