තාලිබාන් අණසකට නතු වූ ඇෆ්ගන් විනිසුරුවරියන්ගේ ජීවිත
ඇෆ්ගනිස්තාන විනිසුරුවරියන් මුහුණ දී සිටින ඉරණම දශක දෙකක් පුරාවට දුක සේ දිනා ගත් කාන්තා අයිතීන් මුළුමනින්ම අහෝසි කර දැමීමේ තාලිබාන් ක්‍රියාදාමයේ දරුණුකම කියා පාන්නකි.
End of Articles
No More Articles to Load