Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ඉන්දියාවෙන් ගන්න යන යූරියා ‘මැජික් අණුවේ’ ඇතුළු පැත්ත

පොහොර නැති නිසා විශාල කුඹුරු ඉඩම් ප්‍රමාණයක් වගාකරලාත් නෑ. ඉදිරි මහ කන්නයේවත් හොඳ අස්වැන්නක් අවශ්‍ය නම් යූරියා ඇතුළු රසායකින පොහොර අත්‍යවශ්‍ය බව කෘෂි විද්‍යාඥ මතය යි.

article

දිවි සිනමාවෙන් සමු ගත් ‘සූකිරි කෙල්ල’

සිංහල සිනමාවට අනුපමේය සේවයක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිණී සුමනා අමරසිංහ සිය ජීවන ගමනට පසුගිය දා සමු දුන්නා. දිවි සිනමාවෙන් සමු ගත් සූකිරි කෙල්ල ඔබට සුබ ගමන්!

video

අර්බුද හමුවේ ඇද වැටුණු මැද පෙරදිග ‘මුතු ඇටය’

මැද පෙරදිග ස්විට්සර්ලන්තය​ ලෙස විරුදාවලිය ලැබූ ලෙබනනය දුර්භාග්‍ය සම්පන්න තත්ත්වයට පත් වූයේ කෙලෙසක ද? වර්තමානයේ ශ්‍රී ලාංකීක අප ද අත්දකිමින් සිටින මෙවැනි ම අර්බුදවලට ලෙබනනය කදිම උදාහරණයක්.  

article

ගෝත්‍රිකයන් අතරින් හමු වන ‘තොල් තැටි’ චාරිත්‍රයේ අඳුරු පැත්ත

මිනිසුන් අපහසුතාවට පත් වන චාරිත්‍ර අතර අප්‍රිකානු හා අමෙරිකානු සමහර ගෝත්‍රික කණ්ඩායම් අතරින් හමුවන ‘තොල් තැටි පැළඳීමේ’ චාරිත්‍රය එකක්.

article

පවුල් පාලනය නිසා ලෝකෙට ණය වුණු ගැබොන් දේශය

පවුල් පාලනයක් නිසා වැනසෙන රටක් තමයි බටහිර අප්‍රිකාවේ පිහිටි ගැබොන්. ස්වභාවික සම්පතින් පිරුණු මේ රටේ බලයට කෑදර පාලකයින් රටේ පොදුජන දේපල භාවිත කිරීම සිදුකරනවා.

article

වාර්තා අලුත් කළ ජෝ රූට්ගේ ටෙස්ට් ලකුණු දස දහස

2022 එංගලන්ත-නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලෝඩ්ස් පිටියේ දී පසුගිය ඉරිදා නිමාවට පත් වුණා. එම තරගයේ දෙවන ඉනිමේ දී ශතකයක් ලබාගත් එංගලන්ත පිතිකරු ජෝ රූට් ටෙස්ට් ලකුණු දස දහසේ කඩඉම පසුකර ගියා.

article

අපේ ගොවි ගැටලු විසඳන සරසවි ඇදුරු යෝජනා

වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය ගැටලු රැසකට මුහුණපාමින් සිටිනවා. එම ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සුරැකීම සඳහා වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ එකමුතුව ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳ යි මේ ලිපිය.

article

බුකර් ත්‍යාගයෙන් පිදුම් ලද පළමු ඉන්දීය නවකතාව: ද ටූම්බ් ඔෆ් සෑන්ඩ්

ඉන්දියානු ජාතික ගත්කතුවරියක වන ගීතාංජලී ශ්‍රී ලොව හොඳ ම නවකතාවට පිදෙන අන්තර්ජාතික බුකර් ත්‍යාගයෙන්
පසුගියදා ගෞරවයට පාත්‍ර වුණා.

article

End of Articles

No More Articles to Load