Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අලුතින්ම පැමිණි නැවිය හැකි Huawei Mate X

2018 වර්ෂය Notchවල වර්ෂය වූවාක් මෙන්, 2019 වර්ෂය Foldable වර්ෂය ලෙස හඳුන්වන්නට අපි කැමතියි. Flexpai උපාංගයෙන් ඇරඹී, Samsung සමාගමේ Galaxy Foldable උපාංගයට පසු දැන් Huawei සමාගමෙන් ද නැවිය හැකි ටැබ්ලට් එකක් දකින්නට ලැබෙනවා. Huawei Mate X ලෙස නම් කර ඇති මෙය iPhone X මෙන්‘X’ අකුර ‘ටෙන්’ ලෙස නොව, ‘එක්ස්’ ලෙසයි කියැවිය යුත්තේ. දිගහැරි විට ටැබ්ලට් එකක් ලෙසත්, නැවූ විට දුරකතනයක් ලෙසත් පාවිච්චි කළ හැකි මෙය Galaxy Foldable උපාංගයටත් වඩා හොඳ සමත්කම් පෙන්වනවා.

article

Dark mode සහිත ඇන්ඩ්‍රොයිඩ් Launcher

දුරකතනය රාත්‍රී කාලයේදී පාවිච්චි කරද්දී තිරය මත ඇතිවන සුදු පැහැය මඳ ‍වේලාවකින්ම අපහසුවක් බවට පත් වෙනවා. මේ සඳහා තිරය මතට Filters එකතු කිරීමට පහසුකම් බොහෝ නිෂ්පාදකයන් විසින් ලබා දෙන නමුත් කළු පැහැති පසුබිම් යොදාගැනීම හෙවත් Dark mode එකක් සහිත Apps පාවිච්චි කිරීම ඊටත් වඩා සාර්ථක විසඳුමක්. ඔබේ දුරකතනය සතුව LED තාක්ෂණයේ තිරයක් තිබෙනවා නම් මෙමඟින් බැටරි බලය ඉතිරි කරගන්නටත් හැකියි.

article

ඇදහිය නොහැකි මිලකට අලෙවි වූ ඩොමේන් නාමයන්

ආකර්ශනීය සහ මතකයේ රැඳෙන ඩොමේන් නාමයක් හරහා තමන්ගේ වෙබ් අඩවිය ප්‍රචාරය කිරීම, සහ ජනප්‍රිය කරවීම වඩා පහසු යි. මේ කියන්න යන්නේ ඔබට අදහා ගත නොහැකි මට්ටමේ මිල ගණන්වලින් අලෙවි වුණු ඩොමේන් නාමයන් පිළිබඳව යි.

article

Google Glass අසාර්ථක වුණේ ඇයි?

දෑසින් ලෝකය දෙස බලද්දී වඩාත් සවිස්තරව, තෙවැනි පරිගණක ඇසක් ද සමග ලොව අත්විඳින්නට හැකි වීම කෙතරම් අගේ ද! චිත්‍රපටවල සිටින වීර චරිත අපරාධකරුවෙක් දෙස බලත්ම, ඔහුගේ සියළු විස්තර ඇස මතින්ම බලා ගන්නට හැකිවීම හරිම අමුතු අත්දැකීමක්. මෙය සැබෑ කරන්නට Google Glass ආවත් එය වැඩිකල් වෙළඳපොළ රැඳුණේ නැහැ. එහි අසාර්ථකවීමට හේතුවුණු දේවල් සහ දිය යටින් යන එහි සංවර්ධනය ගැන දැන් සොයා බලමු.

article

Facebook වීඩියෝ බාගත කරන හැටි

ෆේස්බුක් එක පුරා සැරිසරන විට දැන් ඉස්සරට වඩා වීඩියෝ දකින්නට ලැබෙනවා. ඒවා පසු අවස්ථාවක නැරඹීම සඳහා හෝ වෙනත් කෙනෙක්ට පෙන්වීම සඳහා බාගත කරගන්නට ෆේස්බුක් ඇප් එකෙන්ම අවස්ථාව ලබාදී නැහැ. මේ නිසා අපට වෙනත් තෙවන පාර්ශවීය වෙබ් අඩවියක සහාය ලබාගන්නට සිදු වෙනවා.

article

Windows 10 සඳහා අඳුරු පැහැ ගන්වන Dark Themes

පෙරනිමියෙන් ලැබෙන සුදු පැහැති Windows 10 සඳහා ඇසට පහසු අඳුරු පැහැය පමණක් ‌නොව සිත්ගන්නාසුළු ‌පෙනුමකුත් ලබාගත හැකි තේමා ටිකකුයි මේ. ඔබ සකසා ගත්තු පෙනුමෙහි Screenshot එකක් comment කරන්න අමතක කරන්න එපා.

article

S10 දුරකතනය ඇතුළු 2019 සැම්සන්ග් නිෂ්පාදන එළිදැක්ම

හැමෝම පුල පුලා බලා සිටි 2019 වසර සඳහාවූ Samsung සමාගමේ නවතම උපාංග පෙළ පසුගියදා දොරට වැඩියා. නැවිය හැකි ‍ටැබ්ලට් එකක් සහ S10 දුරකතනය ඇතුළු නිෂ්පාදන රැසක් එහිදී දැකගන්නට ලැබුණා.

article

Default Apps වෙනුවට එදිනෙදා වැඩට විකල්ප Android Apps

දුරකතනය සමගම ලැබුණු App වලට වඩා පහසුකම් වලින් විශ්වාසදායී වෙනත් Apps බොහොමයක් තිබෙනවා. Gallery එකට පාස්වර්ඩ් දාන්න, Notes පහසුවෙන් තියාගන්න ඇතුළු Apps රැසක් ගැනයි මේ ඔත්තුව.

article

Whatsapp statusවල දී කළ හැකි අලුත්ම හෝඩුවාවන් සහ ප්‍රයෝග කීපයක්

WhatsApp වල Status දාන එක දැන් ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය යි. Status නිර්මාණය කරද්දී කළ හැකි නවතම රහස් උපක්‍රම ටිකක් සහ Status වලින් GIF හදාගන්න හැටිත් මේ ලිපියේ අඩංගු යි.

article

End of Articles

No More Articles to Load