Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රුසියාව cyber ප්‍රහාරයකට සැරසෙයි

රුසියාව කියන්නේ ලෝකයේ බලවත්ම රටක්. හදිසියේම ඔවුන් තම රට අන්තර්ජාලයෙන් විසන්ධි කරවීමට තීරණයක් ගත්තා. මෙය ළඟ එන cyber war එකක පෙර නිමිත්තක් ද?

article

Phishing සහ Spamවලට එරෙහිව Google

phishing සහ spam කියන්නේ අන්තර්ජාලයේ සැරිසරණ අපට බොහෝ කරදරකාරී දේවල්. ඒවාට එරෙහිව google සමාගම ගෙන තිබෙන ක්‍රියාමාර්ග ගැන තමයි මේ ලිපිය ඔස්සේ ගෙන එන්නේ.

article

තාක්ෂණික ආයතන තම වාසිය වෙනුවෙන් ප්‍රතිවාදීන් මත යැපෙන හැටි

iPhone නිපදවන්නේ Samsung බව, iCloud තිබෙන්නේ Google Storage වල බව ඔබ දැන සිටියා ද? ඇපල් – අැන්ඩ්‍රොයිඩ් කියා අපි පිල් බෙදෙද්දී තාක්ෂණික දැවැන්තයන් අත්වැල් බැඳගෙන ලාභ බෙදාගන්නවා. මේ, තිරය පිටුපස කතාව ගැන හරවත් කතිකාවතක්.

article

ගූග්ල් ප්ලස්, පස් වන ලකුණු!

google plus සමාජ ජාලය වසා දැමීමට google සමාගම ගත් තීරණය මේ දින කිහිපය පුරාවටම කාගේත් අවධානය දිනා ගත් මාතෘකාවක්. මේ සේවාව නවතා දමන්නට බලපෑ බරපතල හේතු ඔබ දන්නවා ද?

article

හොඳම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස්: 2019 පෙබරවාරි

VHS ආකාරයේ දසුන් මවන්නට, පරිගණකයට ‌ෆෝන් එකේ Fingerprint සං‌වේදකය පාවිච්චි කරන්න ඇතුළු පහසුකම් ‌ගෙන එන Play Store එකේ ‌මේ මාසය ‌වෙනුවෙන් ‌තෝරාගත් ‌හොඳම Apps තමයි ‌මේ.

article

Credit/ debit card වංචාවෙන් ගැලවෙන්නේ මෙහෙම යි!

පසුගිය දින කිහිපය තුළ ATM හරහා සිදුවූ මුදල් වංචාවන් ගැන බොහෝ දෙනෙකු කතා බහ කළා. මේ කියන්න යන්නේ කොහොමද ඔබ එවැනි වංචාවකින් ආරක්ෂා වෙන්නේ කියලා.

article

2019 වන විට AIවල පසුබිම සහ ඔබටම අත්විඳිය හැකි භාවිත අවස්ථා

කෘත්‍රීම බුද්ධිය මෑතක සිට බොහොම වේගයෙන් හැම ක්ෂේත්‍රයක්ම අභිබවා යමින් සිටිනවා. මෙතෙක් ආ ගමනේ AI දැන් කෙතරම් ප්‍රගතියක් ලබා සිටිනවා ද? ඒ ගැන ඔබටම අත්හදා බලන්නට මේ ලිපිය අවස්ථාව දෙනවා.

article

End of Articles

No More Articles to Load