FB Instant Articlesවලට විකල්ප නැතිවෙයි ද?

Facebook Instant Articlesවලට විකල්ප නැතිවෙයි ද?

Meta සමාගම තමන් Instant Articles සඳහා සහාය දැක්වීම 2023 වසරේ අප්‍රේල් මස සිට නවත්වන බව දැනුම්දී තිබෙනවා. ඉන් පසු ඒ සඳහා විකල්ප මාර්ග සොයා ගැනීමට මාස 6ක කාලයක් ලබාදෙන්නට ඔවුන් එකඟ ව තිබෙනවා.

Related Articles

Exit mobile version