Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

Creator Studio වෙනුවට Meta Business Suite

Facebook ක්‍රියේටර් ස්ටූඩියෝ වෙනුවට Meta හඳුන්වා දෙන අලුත් පහසුකම තමයි meta business suite. 

Meta Business Suite යනු Facebook සහ Instagram හි ඔබගේ සියලුම  ක්‍රියාකාරකම් එකම තැනක සිට කළමනාකරණය කරන්නට ඉඩ සලසා දෙන එක ම වේදිකාවක්. 

Meta අලුතින් හඳුන්වා දෙන meta business suite හි පහසුකම් ගැන මේ වීඩියෝවෙන් විමසා බලමු.

Related Articles