Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අලුත් වුණු Microsoft Edge බ්‍රවුසරය වෙත ගුණ අගුණ චාරිකාවක්

Edge බ්‍රවුසරය අලුතින් සැකසීමත් සමග Microsoft වෙත Chrome සහ Mozilla වෙතින් කේක් ලැබුණු ‍බව ඔබ දන්නවා ද? ඒ කතා සහ තවත් විශේෂාංග ගැන යි මේ කතාව.

article

ගෙදර Plan එක ඇඳගන්න වෙබ් අඩවි 5ක්

ඔබේ සිහින නිවහන වෙනත් කෙනෙක් ලවා කරගන්නවා වෙනුවට තමන්ම එය සැලසුම් කරගැනීම මඟින් වැඩි තෘප්තියක් ලබන්නට හැකි වෙනවා. කිසිදු මෘදුකාංගයක් ස්ථාපනය කිරීමෙන් ‍‍හෝ AutoCAD පිළිබඳ දැනුමකින් තොරව ඉතාම පහසුවෙන් නොමිලේම ප්ලෑන් අඳින්න පුළුවන් Web tools ටිකකුයි මේ.

article

2019 වසරේ හොඳම ඇන්ඩ්‍රොයිඩ් Apps සහ Mobile Games

සමස්ත 2019 වර්ෂයේ හොඳම Android App එක ලෙස ගූග්ල් සමාගම තෝරාගත්තේ Video Editor එකක් සහ ඔබ හොඳින්ම දන්නා කියන Game එකක්. ඒ මොකක් කියලා ද හිතන්නේ? තවත් එවන් අපූරු Apps, Games කීපයක්ම මේ ලිපියේ අඩංගු වෙනවා.

article

2019 වසරේ හොඳම Apple iOS ඇප්ස්

වර්ෂයක් සහ දශකයක් අවසානය සනිටුහන් කරමින් Apple සමාගම විසින්ම 2019 වර්ෂය තුළ බිහි වූ හොඳම, නිර්මාණශීලීම Apps සහ Games තෝරනු ලැබුවා. ‍මේ හැර ඔබට හමු වූ හොඳම Apps මොනවා ද?

article

හොඳම ඇන්ඩ්‍රොයිඩ් Apps – 2019 නොවැම්බර්

Android 10වල වගේ Navigation Gestures ගන්න, Spotifyවල පවා සින්දුවල ගුණාත්මක බව වැඩි කරදෙන Apps මෙන්ම Mi දුරකතන තියෙන අයට සැඟවුණු Settingsවලට පිවිසිය හැකි Apps ටිකක් මේ මාසයේ අපි ඔබට ගෙන එනවා.

article

නවතම Photoshop Elements 2020 සතු විශේෂාංග

Photoshop කියන්නේ ප්‍රවීණයන්ට වෙන් වුණු මෘදුකාංගයක්. ඒත් Photoshop Elements කියන්නේ කෘත්‍රීම බුද්ධියෙන් බලගැන්වූ, ඕනෑම කෙනෙක්ට පහසුවෙන් භාවිතා කළ හැකි එකක්. පසුගිය දා එහි 2020 වෙළුම නිකුත් වුණා.

article

ලක් ඉතිහාසය ලොවට ගෙන යන පරිගණක ක්‍රීඩාව: Threta

ලංකාවේ අපි පරිගණක ක්‍රීඩාවේ යෙදුනත්, අපෙන් ලොවට පරිගණක ක්‍රීඩාවක් නිකුත් වෙන්නේ කලාතුරකින්. මේ, ඒ විදියට ලංකාවෙන් ලොවට යන පරිගණක ක්‍රීඩාවක්.

article

Call of Duty මොබයිල් සඳහා ඉඟි සහ උපක්‍රම

CoD Mobile වෙත අලුතින් එක්වන ඔබට හැකියාවන් වර්ධනය කර ගනිමින් පහසුවෙන් ම ලකුණු රැස් කරගන්නට උපක්‍රම රැසක් මෙහි තිබෙනවා. ඔබ දැන් සිටින Rank එක කීයද? මොනවාද ලැබුණු Meddles? Screenshot එකකින් පෙන්වන්න මෙන්න අවස්ථාව.

article

Ideamart තම ප්‍රධාන ආදායම් මාර්ගය කරගත් ප්‍රසිද්ධ මාධ්‍යවේදී ශානක මාලියද්ද

‘සවනට වදනක්’, ‘කාගෙද ගී නද’ නරඹා තිබෙනවා නම් ශානක මාලියද්ද ගැන ඔබ අනිවාර්යයනේම දන්නවා. ඔහු අද Ideamart එක්ක වෙනස් ම මාවතක ගමන් කරනවා.

video

End of Articles

No More Articles to Load