Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබේ බැංකු ගිණුම් ඇත්තට ම හිස් කරන ‘The Joker’

මීට වසර කිහිපයකට පමණ පෙර ලෝකයේ android smart දුරකථන භාවිත කරන්නන් බියෙන් ඇළලු ‘the Joker’ Malware එක මෙවර වඩාත් බලවත් ව සහ වඩාත් භයානක ලෙසින් නැවතත් පැමිණෙන්නට සමත් ව සිටිනවා.

article

ලොව මෙතෙක් සිදුවූ විශාලත ම cryptocurrency සොරකම

මේ ව්‍යසන කාලය සමඟ ම ලෝකයේ බොහෝ දෙනෙක් අන්තර්ජාලය ආශ්‍රයෙන් මුදල් ඉපැයීම පිළිබඳ ව උනන්දුවක් දක්වන්නට පටන් ගත්තා. මේ සමඟ ම වගේ බොහෝ දෙනෙක් cryptocurrency සහ Blockchain ගැනත් සොයන්න පටන් ගත්තා. ඒ සමඟ ම මිනිසුන් රවටා මුදල් ගසා කන Scam ද ශීඝ්‍රයෙන් වැඩි වූණා. 

article

Telegram රහස්, ට්‍රික්ස් සහ භයානක වෛරස්?

පසු ගිය වසර තුළ දී පමණක් මිලියන 100 කට ආසන්න නව පරිශීලකයන් ප්‍රමාණයක් Telegram වෙත එක් වෙලා තියෙනවා. ටෙලිග්‍රෑම්වල රහස් ගැන වගේ ම මේ වෙද්දී Telegram හරහා පැතිරෙන භයානක වෛරසයක් ගැනත් මේ ලිපිය හරහා අපි ඔබට කියනවා.

article

Incognito Windowවල කරන – බලන ඒවා ආරක්‍ෂිත ද?

ඔබත් හිතාගෙන ඉන්නේ Private Browsing හරහා ඔබ කරන ක්‍රියා හෝ නරඹන වෙබ් පිටු රජයට හෝ අන්තර්ජාල පහසුකම සපයන ආයතනයට ට්‍රැක් කළ නොහැකියි කියා නම් මේ ලිපිය ඔබේ ඇස පාදන බවට අපේ විශ්වාසයයි. 

article

ජංගම දුරකථනවලින් දත්ත පැහැරගන්නා Pegasus

NSO Group කියන ඊශ්‍රායල සමාගම නිර්මාණය කළ ඉතාම දියුණු සහ භයානක spyware මෘදුකාංගයක් තමයි Pegasus. මේක මේ වනවිට තිබෙන දියුණුත ම සහ බලවත් ම spyware එක ලෙස තමයි සයිබර් ආරක්ෂණ පර්යේෂකයන් හඳුන්වන්නේ. පරිශීලක අවසරයකින් තොරව දුරකථනයේ සියලුම දත්ත සොරාගන්න මේ වෙත හැකියාව තිබෙනවා.

article

Whatsappවල මේ hacks ගැන ඔබ දන්නවද?

ලෝකේ තියෙන ජනප්‍රියම messaging app එක විදිහට WhatsApp හැඳින්වුවොත් ඒකෙ වරදක් නැහැ. මේ ලිපිය ලෝකේ මෙතරම් පිරිසක් භාවිත කරන WhatsAppවල තියෙන ඔබට වැඩ පහසු කරගන්න අවස්ථාව උදාකරන Tricks සහ වඩාත් පහසුවෙන් WhatsApp භාවිත කරන්න පුළුවන් වෙන hacks ගැනයි.

article

ලොක්ඩවුන් එකේ Club යමු ද?

කාලයත් එක්ක හැමදේම අලුත් වෙනවා වෙනස් වෙනවා. මේ ගෙවන අඳුරු සහ අපහසු කාලයේ හිත නිදහස් කරගන්න club යමු ද? මේ කියන්න යන්නේ සෞඛ්‍යාරක්ෂිත ව යාළුවො එක්ක කතාබහ කරන්න ඔබත් මමත් දවසේ වැඩි හරියක් ගෙවන සමාජ ජාලා වලට අලුතෙන් ම එකතු වෙන Audio room පහසුකම සහ එහි ආරම්භකයා ගැනයි.

article

මිලියනවලින් කප්පම් ඉල්ලන Ransomware ප්‍රහාර

ලෝකය පුරා විවිධ අරමුණු, දර්ශන, චින්තන මත පදනම්ව ගොඩ නැගුණු හැකර් කණ්ඩායම් සහ ඔවුන්ගේ ප්‍රහාර පිළිබඳ අද වෙද්දී සුලබව අපට අහන්නට ලැබෙනවා. ඔවුන් ත්‍රස්තවාදීන් තරමටම දරුණු වන්නටත් පුළුවන්.

article

ඇන්ඩ්‍රොයිඩ් සඳහා හොඳම Apps – 2020 මාර්තු

නව කොරෝනාවෛරසයෙන් නිරෝධායනය වෙමින් නිවසේ රැඳුණු ඔබට අත්හදා බලන්නට අලුත්ම සහ නොමිලේ ම ලද හැකි Apps පෙළක් අපි සුපුරුදු පරිදි මේ මාසය සඳහා ද තෝරා ගත්තා.

article

හොඳම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස්- 2020 පෙබරවාරි

Notifications පැනලයේ බොත්තම් වෙනස් කිරීමට, සමීකරණ විසඳීමට හැකි Apps, සහ අලුත් බ්‍රවුසරයක් ඇතුළු මේ මාසය සඳහා අප තෝරාගත් සිත්ගන්නාසුලු Apps පෙළක් මෙන්න.

article

End of Articles

No More Articles to Load