Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Google I/O හි දී හඳුන්වාදුන් අලුත්ම Pixel 3a දුරකතනය

Google සමාගමේ Pixel ශ්‍රේණිය සඳහා දැරිය හැකි මිලකට නව නිෂ්පාදනයක් හඳුන්වා දුන්නා. Pixel 3a ලෙස නම් කරන ලද එය, ඔවුන්ගේ නැවුම් සහ පිරිසිදු ඇන්ඩ්‍රොයිඩ් අත්දැකීම විඳීමට අවස්ථාව ඔබට ‌ගෙන එනවා.

article

අලුතින්ම ආ OnePlus 7 සහ OnePlus 7 Pro දුරකතන

මැයි මස එළිදැක්වුණු OnePlus 7 දුරකතනයට Pro මාදිලියක් ද තිබුණා. එහි පිටතට පැමිණෙන කැමරාවක් තිබූ අතර කැමරා කොටසින් පමණක් කිලෝග්‍රෑම් 22ක කොන්ක්‍රීට් ගඩොලක් ඔසවන ආකාරය ඔවුන් පෙන්වූවා.

article

Huawei සමාගමේ නවතම දුරකතන ද්විත්වය P30 සහ P30 Pro

Huawei සමාගමෙන් අලුතෙන්ම එන P30 සහ P30 Pro දුරකතන දෙකෙහි කැමරාවට වැඩි ඉඩකඩක් ලබා දී තිබෙනවා. මේ දෙකෙහි තිබෙන හොඳ නරක ගැන සවිස්තරව ‌මේ ලිපිය ගෙන එනවා.

article

Power bank එකක් මිල දී ගනිද්දී බැලිය යුතු දේවල්

සල්ලි දාන්න කලින් බැංකුවේ ගුණ අගුණ හොයනවා වගේ, ආරෝපණ තැන්පත් කරද්දීත් “power” Bank එකේ ගුණ අගුණ හොයන්නට ඕනෑ. ඉතින් එය මිල දී ගැනීමේ දී කළ යුතු පූර්ව සොයාබැලීම් පිළිබඳව යි මේ ඔත්තුව.

article

MWC19 හි දී ඉදිරිපත් කෙරුණු හොඳම ඉලෙක්ට්‍රොනික උපාංග

වාර්ෂිකව පැවැත්වෙන ලෝක මොබයිල් සමුළුව 2019 වර්ෂය සඳහා වූ මොබයිල්, ලැප්ටොප් ඇතුළු ඉලෙක්ට්‍රොනික උපාංගවලට තව හැකියාවන් ප්‍රදර්ශනය කරන්නට අවස්ථාව සලසා දෙනවා. ඇමරිකාව, යුරෝපය මෙන්ම තායිවානය, ජපානය වැනි ආසියාතික රටවල පවා තාක්ෂණික දැවැන්තයන් එක් වී තම තමන්ගේ අපූර්ව නිෂ්පාදනයන් හඳුන්වා දුන්නා. මේ, ඒවායෙන් හොඳම ඒවා අතලොස්සක්.

article

අලුතින්ම පැමිණි නැවිය හැකි Huawei Mate X

2018 වර්ෂය Notchවල වර්ෂය වූවාක් මෙන්, 2019 වර්ෂය Foldable වර්ෂය ලෙස හඳුන්වන්නට අපි කැමතියි. Flexpai උපාංගයෙන් ඇරඹී, Samsung සමාගමේ Galaxy Foldable උපාංගයට පසු දැන් Huawei සමාගමෙන් ද නැවිය හැකි ටැබ්ලට් එකක් දකින්නට ලැබෙනවා. Huawei Mate X ලෙස නම් කර ඇති මෙය iPhone X මෙන්‘X’ අකුර ‘ටෙන්’ ලෙස නොව, ‘එක්ස්’ ලෙසයි කියැවිය යුත්තේ. දිගහැරි විට ටැබ්ලට් එකක් ලෙසත්, නැවූ විට දුරකතනයක් ලෙසත් පාවිච්චි කළ හැකි මෙය Galaxy Foldable උපාංගයටත් වඩා හොඳ සමත්කම් පෙන්වනවා.

article

Google Glass අසාර්ථක වුණේ ඇයි?

දෑසින් ලෝකය දෙස බලද්දී වඩාත් සවිස්තරව, තෙවැනි පරිගණක ඇසක් ද සමග ලොව අත්විඳින්නට හැකි වීම කෙතරම් අගේ ද! චිත්‍රපටවල සිටින වීර චරිත අපරාධකරුවෙක් දෙස බලත්ම, ඔහුගේ සියළු විස්තර ඇස මතින්ම බලා ගන්නට හැකිවීම හරිම අමුතු අත්දැකීමක්. මෙය සැබෑ කරන්නට Google Glass ආවත් එය වැඩිකල් වෙළඳපොළ රැඳුණේ නැහැ. එහි අසාර්ථකවීමට හේතුවුණු දේවල් සහ දිය යටින් යන එහි සංවර්ධනය ගැන දැන් සොයා බලමු.

article

End of Articles

No More Articles to Load