Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පිහිනුම් චලනයන් ද හඳුනාගත හැකි Mi Band 4

Fitness Tracker එකක් වශයෙන් මුල් කාලයේ පටන්ම Mi Band එක ඉහළ නමක් දැරුවා. දැන් එහි 4 වැනි වෙළුම වෙළඳපොළට නිකුත්ව ඇති අතර එය සතුව ජලය තුළ භාවිතා කිරීම සහ පිහිනීම හඳුනාගන්නට ද හැකි විශේෂාංගයන් ද ඇතුලත් වෙනවා.

article

පරිගණක ප්‍රොසෙසරයක Cores ගණනින් අදහස් වන්නේ කුමක්ද?

පරිගණක මිලදී ගනිද්දී හෝ දැනට තිබෙන පරිගණකයේ වේගය වැඩි කරගන්නට අලුත් ප්‍රොසෙසරයක් හෙව්වා නම් ඔබට විවිධ ගණන්වල Cores සහිත ප්‍රොසෙසර දකින්නට ලැබී ඇති. Dual Core, Quad Core පමණක් නොව දැන් Octa Core හෙවත් 8 සහ 16 තරම් ඉහළ Cores ප්‍රමාණයක් ඇති ප්‍රොසෙසර වෙළඳපොළෙහි තිබෙනවා.

article

Galaxy Note මෙතෙක් ආ ගමන් මඟ සහ Note 10 සතු විශේෂාංග

Samsung සමාගම හැම විටම නව්‍යකරණයේ දුරකතන හඳුන්වා දෙමින් තාක්ෂණික දැවැන්තයකු ලෙස ඉදිරිපෙළ සිටිනවා. ඔවුන්ගේ Note 10 දුරකතනය ළඟදීම නිකුත් වීමට මත්තෙන් අපි Note Series එක මෙතෙක් ආ ගමන ගැනත් සොයා බලමු.

article

අංශක 180ක් හැරෙන කැමරාවක් ඇති Asus ZenFone 6

Asus සමාගමේ නවතම දුරකතනය වන Zenfone 6 සතුව භ්‍රමණය වන කැමරාවක් අඩංගු වෙනවා. Auto Panorama වැනි මෙතෙක් දකින්නට ලැබුණු උපාංගවලට වඩා අගනා විශේෂාංග රැසක් මේ දුරකතනය සතු වෙනවා.

article

යුද්ධයට කඩුවක් නොව ලැප්ටොප් එකක් – Dell Latitude 7424 Rugged Extreme

ලක්ෂ 6කටත් වඩා වැඩි, ඕනෑම පරිසරයක පාවිච්චි කළ හැකි හෙවත් Rugged ලැප්ටොප් එකක් වන Dell Latitude 7424 සතුව 360ක් භ්‍රමණය කළ හැකි තිරයක්, 32GB දක්වා RAM එකක් සහ 3TB SDD තිබෙනවා. මෙය අපේ පාවිච්චියට ගැලපෙනවා ද? මේ ලිපිය ඒ ගැන යි.

article

Lenovo වෙතින් නැවිය හැකි තිරයක් සහිත ලැප්ටොප් ආකෘතියක්

මේ අවුරුද්ද නැවිය හැකි දුරකතන සඳහා පමණක් ‌නොවෙයි, ලැප්ටොප් සඳහාත් විවෘත වන බව ආකෘතියක් වශයෙන් හඳුන්වාදුන්, තවමත් නමක් නොමැති Lenovo ThinkPad X1 ලැප්ටොප් එක තහවුරු කරනවා.

article

තුනී සහ සැහැල්ලු ලැප්ටොප් – 2019

2019දී භාවිතය සඳහා මෑතක දී වෙළඳපොළ ‌වෙත නිකුත්ව ඇති තුනී සහ බරින් ඉතාම අඩු, ගෙනයාමට පහසු, උකුල මත තියාගෙන සිටියදී අපහසුවක් නොදැනෙන ලැප්ටොප් ගැන යි මේ.

article

MWC 2019හි දී දකින්නට ලැබුණු හොඳම දුරකතන උපාංග

2019 වර්ෂය සඳහා වූ ලෝක මොබයිල් සමුළුවේ දී මෙවරත් අපූරු දුරකතන පෙළක් එළි දැක්වුණා. නැවිය හැකි Huawei Mate X, කැමරා හයක් ඇති Nokia 9 Pureview, ලොව ප්‍රථම 4K OLED තිරය ඇති Sony Xperia 1 වැනි උපාංග රැසක් මෙහිදී දකින්නට ලැබුණා.

article

End of Articles

No More Articles to Load