Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඕන දේකට ඔරොත්තු දෙන, ඔෆිස් වැඩ වලට ම හරි යන AsusPro ලැප්ටොප්

කෙ‍ාවිඩ්-19 වසංගතයත් සමග සෑම ව්‍යාපාරයක්ම තම සේවකයන්ට නිවසේ සිට රැකියා කිරීමේ පහසුකම් සැලසූවා. එසේම ඒ සඳහා ලැප්ටොප් සහ අන්තර්ජාල පහසුකම් සපයන්නටත් බොහෝ ආයතන කටයුතු කළා.

article

2020 Budget Phone වීරයා

අද වෙද්දී Smartphone එකක් කියන්නේ එදිනෙදා කටයුතුවලට නැතිවම බැරි දෙයක්. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් ගෙවන මුදලට වටිනා පහසුකම් ලැබෙන ස්මාර්ට් ජංගම දුරකතනයක් *හොයාගන්න එක එතරම් ලෙහෙසිත් නැහැ. ඔබ හොයන්නේ අඩු මුදලට උපරිම බලයක් සහ ක්‍රියාකාරිත්වයක් සහිත උපාංගයක් නම්, මේ ලිපිය ඔබ වෙනුවෙන්ම යි.

article

දැවැන්ත කැමරාවක් පෙරටු කරගත් Samsung Galaxy S20

ඔබ ස්මාර්ට් ෆෝන් එකක් තෝරා ගනිද්දී මුලින්ම බලන්නේ කුමක්ද? අලුත් S20 දුරකතනය අනුව නම්; ඔබේ පිළිතුර “කැමරාව” බව යි පෙනී යන්නේ. 20? ඔව්, Apple සමාගම iPhone 8 සිට X (10) වෙත පිම්මක් පනිද්දී S10 සිට එක්වරම S20 වෙත පනින්නට Samsung සමාගම තීරණය කර තිබේ.

article

බජට් එකට හරියන Wireless Headphone

අපි පෙර ඔබ වෙත ගෙන ආ හොඳම “wireless headphone ගැන ඔබ දන්නවා ද?” ලිපිය ඔස්සේ කතා කළේ මිලෙන් තරමක් වැඩි රැහැන් රහිත headphone පිළිබඳව යි. මේ ලිපිය ඔස්සේ දිගහැරෙන්නේ Budget කාණ්ඩයට අයත් වෙන Wireless Headphone ගැන යි. ඒවායේ දැනට පවතින මිල ගණන් වගේම, එම Headphoneවල ගුණාංග ගැනත් ඔබට මේ ඔස්සේ පැහැදිලි වේවි.

article

හොඳම wireless headphone ගැන ඔබ දන්නවා ද?

තරමක් මිලෙන් අධික උනත් wireless headphone කියන්නේ අපට මේ වෙද්දී ඉතාම සුලබ ව දැකගන්න ලැබෙන දෙයක්. මෙන්න ඔබට මිල දී ගන්න පුළුවන් උසස් මට්ටමේ wireless headphone කිහිපයක්.

article

Pixel 4 Face Unlockහි ආරක්ෂණ අවදානමක්?

පසුගිය දිනෙක google සමාගමෙන් ඔවුන්ගේ නවතම Pixel 4 දුරකතනය නිකුත් කළා. මෙහි fingerprint තාක්ෂණ භාවිත නොවීම බොහෝදෙනෙකුගේ අවධානය දිනාගත්තා. නමුත් මෙහි face unlocks තාක්ෂණයත් නිවැරදිව ක්‍රියාත්මක නොවන බව පසුගිය දිනෙක අනාවරණය වුණා.

article

අඩුම මිලකට උපරිම හැකියාවක් ගෙන එන Huawei Y9 Prime

Huawei සමාගම Y Series එකට අලුතින්ම හඳුන්වා දෙන Y9 Prime දුරකතනය විශේෂාංග රැසක් සමඟ රු. 41,999කට දැන් ලබා ගන්න පුළුවන්. Bigger View, Larger Memory, Better Camera සහ More Colorful නම්, Y9 Prime තමයි!

video

Apple Airpods වෙනුවට විකල්ප Earbuds 5ක්

Note 10 එළිදැක්වුමත් සමග Samsung සමාගමත් microphone jack එක ඉවත් කරනු ලැබුවා. මින් අදහස් වන්නේ ඉදිරියට එළඹෙන්නේ Wireless headphones යුගය බව ද? මිල අධික Airpods වෙනුවට තවත් හොඳ ඒවා යි මේ.

article

End of Articles

No More Articles to Load