අවබෝධයෙන් යුතු සමාජ මාධ්‍ය භාවිතයකට හුරුවෙමු

YouTube video player

සමාජ මාධ්‍ය භාවිතයේ දී, අසත්‍ය තොරතුරුවලින් ආරක්ෂා වීමට නම් විශේෂයෙන් ම මේ දිනවල සෑම අයකුට ම මාධ්‍ය සාක්ෂරතාව තිබීම වැදගත්. සමාජ මාධ්‍ය ජාලාවල පෝස්ටු පළ කිරීමේ දී community standards ගැන සැලකිලිමත් වීමට හා ඒවා පිළිපැදීම​ට වග බලාගන්න. ප්‍රචණ්ඩත්වය මතු නොවන ආකාරයේ පෝස්ටු හරහා ඔබේ විරෝධය පළ කරන්න.  

Related Articles

Exit mobile version