එදා ප්‍රවාහන මාධ්‍යයක් වූ කොළඹ ඇළ මාර්ගවල අතීතය

කොළඹ නගරයේ තැන් තැන්වල ඇළ මාර්ග තිබුණත් ඒවායේ ගමන් ගන්නා යාත්‍රා නම් අද දකින්න නැහැ. මේ ඇළවල් ප්‍රවාහන මාධ්‍යයක් සේ ලන්දේසි කාලේ මෙන් ම ඉංග්‍රීසි කාලෙත් භාවිත වුණා.

ඔරු පාරු යාත්‍රා කරන ඇළ මාර්ග නගරයේ අලංකාරයටත් හේතු වුණා.

1940න් පසුව ඒවා අභාවයට ගොස් ඇළවල් කුණු දමන තැන් බවට පත්වුණා.

පසුගිය කාලයේ ඒවා පිරිසුදු කර සමහර ඇළවල බෝට්ටු ප්‍රවාහන සේවා නැවත ආරම්භ කළත් වැඩි කලක් ක්‍රියාත්මක වුණේ නැහැ.

මේ කොළඹ ඇළ මාර්ගවල අතීතය ගැන කළ සොයා බැලීමක්.

ලිපිය කියවන්න https://tinyurl.com/yk9b2byc ලින්ක් එක ක්ලික් කරන්න.

Related Articles

Exit mobile version