Strong Foundations – EPISODE 7

YouTube video player

ශ්‍රී ලංකාවේ වනාන්තර ආවරණය මෑතභාගයේ ඉතා කෙටි කාලයක් තුළ ශීඝ්‍රලෙස අතුරුදහන් වෙමින් පවතී. Strong Foundations වැඩසටහන් මාලාවේ 7වන පරිච්ඡේදයෙන් අපගේ වනවැස්මට එල්ලවී ඇති තර්ජන වලක්වා, එය මතුපරපුර වෙනුවෙන් සං‍රක්ෂණය කර දායාද කිරීමට ගන්නා සක්‍රීය උත්සාහයක් පිළිබඳව ෂාඩේ ග්‍රීන්වුඩ් හෙළිකරයි.

Related Articles

Exit mobile version